topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරන්නෙ නෑ .

Minister Kabir Hashim  visit SL insurance

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජය යටතේ කිසිවිටෙකත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පල කලේ  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉදිරි වසර කිහිපය තුළ සිය නායකත්වය යටතේ රක්ෂණ සංස්ථාවේ ලාභය තුන් ගුණයකින් වැඩි කිරීමට සංස්ථා සේවකයන්ගේ සහය තමාට අවශ්‍ය බවත් ඒ අනුව මෙම සංස්ථාව කාර්ය සාධනය, කාර්යක්ෂමතාවය සහ පලදායිතාවය වර්ධනය කිරීම මගින් පෞද්ගලීක අංශය හා තරඟයක් දිය හැකි මට්ටමට තව දුරටත් වර්ධනය කර ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

දැනටත් ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරන බවට මුලින්ම සදහන් වනනේ වත්මන් රජයේ වැඩ පිළිවෙල අනුව නොව පසුගිය රාපක්ෂ පාලන සමයේ බවත් එනම් වසර 2011 දී එම රජය ජීවිත රක්ෂණ අංශය සහ සාමාන්‍ය රක්ෂණ අංශය වෙන් කලයුතු බවට පාර්ලිමේන්තුවට ගෙනා පනතක් මගින් බව සිහිපත් කළේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ පවුල් පාලනයට යටත්ව බෝඩ් ලෑලිවලට පමනක් සීමා කර තිබු රජයේ ආයතන ජනතාවට බරක් නොවී නැවතත් ලාභ ලබන තත්වයට පත් කිරීම වත්මන් රජයේ අරමුණු බවත් ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ රජය දැනටමත් වැඩ පිළිවෙලක් නිර්මාණය කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරිය, අධ්‍යක්ෂ මන්ඩල සාමාජික ප්‍රදීප් ලියනමාන  යන අය  ඇතුළු  විශාල පිරිසක් සහභාගී වුහ.

 

 

 

Leave A Reply

Your email address will not be published.