topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොටට වන්දි.

IMG_1906

හම්බන්තොට වරාය සඳහා ඉඩම් ලබා දුන් සියලුම දෙනාටම වන්දි ලබා දීම, ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවරගෙන ඇතිබව වාර්ථාවේ. මේ පිළිබඳව  අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග  අවධාරණය කළේ හම්බන්තොට වරාය සංවර්ධනයට ඉඩම් ලබාදුන් සෑම පුද්ගලයකුටම සාධාරණය ඉෂ්ට කිරීම වත්මන් රජයේ අරමුණ වන බවයි. ඉඩම් ලබාදීමෙන් වාසස්ථාන අහිමි වූ පිරිසගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉඩම් අහිමි වූවන්ට වන්දි ලබාදීම සඳහාත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහාත් රජය රුපියල් බිලියන 2ක් වෙන් කර ඇති බවයි. එම මුදල් විනිවිදභාවයෙන් යුතුව වැය කරන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දි ඇත. ඒ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට වන්දි ලබාදීමේ ප්‍ර‍ගතිය සොයා බැලීම සඳහා කැඳවූ රැස්වීමේදීය. අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති  ඇතුළු රජයේ නියෝජිතයින් රැසක් සහභාගි වූ එම රැස්වීම වරාය අමාත්‍යාංශයේදී අද (02) පැවැත්විණ.

 

Leave A Reply

Your email address will not be published.