topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ලේ පිරිමින්ට උගන්වමු.

Studio_20170309_163025

ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිමින්ගෙන් වැඩි ප්‍රමාණයක් විධිමත් අධ්‍යාපනයක් නොලබා පාසල් හැර යන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර  පැවසිය.

ඔහු මේ බව පැවසුවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන මෙහෙයුම් කමිටුව පිහිටුවිම නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලියශ්‍රවණාගාරයේ පැවති රැස්විමකදීය.

එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කිය.“ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන දෙදහස් හයසිය හතළිස් හයක් ද ග්‍රාම සේවා වසම් අටසිය අනූ පහක්ද තිබෙනවා.දිස්ත්‍රික්කයේ පවුල් දෙලක්ෂ හැට නම දහස් හත්සිය හතළිහක් සිටිනවා.එම පිරිසෙන් පවුල් හැත්තෑඑක් දහස් අටසිය අසූ දෙකක් සමෘද්ධිලාභින් වෙනවා.ඒ කියන්නේ පවුල් සංඛ්‍යවෙන් සියයට විසි හතක්ම සමෘද්ධි ලාභින් බවට අනාවරණය වෙනවා.

ජනගහණය අනුව සියයට පනස් දෙකක්ම කාන්තාවෝයි.පහ ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුවත් සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිපල අනුවත් විශ්ව විද්‍යාල පිවිසුම අනුවත් වැඩි පිරිස කාන්තාවනුයි. ලංකාවේ දිළිඳුකම වැඩිම දිස්ත්‍රික්කවලින් දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයයි.එනිසා දිළිඳුකම තුරන් කිරිමට වැඩ සටහන් අවශ්‍යයි.

ඒ අනුව මෙම වැඩ සටහන ඉතා වැදගත්  වෙනවා.එය ක්‍රියාත්මක කිරිමට අපට වගකිමක් තිබෙනවා.ස්වශක්ති යෝජනාක්‍රමයට ගම් මටටමේ දායකත්වය අවශයයි.මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවෙත් දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුවේත් සාකචඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.ව්‍යවසායකයින්ගේ ගැටලු විසඳිමට මෙවැනි මෙහෙයුම් කමිටුවක් පිහිටුවිමද වැදගත් වෙනවා

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුනිල් ජයරත්න ,සහකාර අධ්‍යක්ෂ යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වු අතර බැංකු නියෝජිතයෝද රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු ආයතන රැසක නියෝජතයෝද ඇතුලු  රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

සුනෙත් ගාල්ලගේ

Leave A Reply

Your email address will not be published.