topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගේ ලේ පරීක්‍ෂාවත් නීති විරෝධියි.

Studio_20170322_112023

රජයේ වාහන අවභාවිතා කිරිමේ චෝදනාව මත අත්අඩගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ආරම්භ කර උපවාසයක් නිස රෝහලට ඇතුළත් කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය පරික්ෂණයක් ආරම්භකර ඇත.
බන්ධනාගාර කොමසාරිස්‌වරයාට  ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය බව සදහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.