කෝටි 7 වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගුව විසින් අත්තඩංගුවට ගෙන ඇත.
ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු ශුක්ෂම ලෙස සඟවා තබා ගනිමින් ගෙනා කෝටි 7 වටිනා රත්රන් තොගය කිලෝග්‍රෑම් 10 පමණ බරින් යුක්ත වේ.එම රත්රන් තම අත් බෑගයේ සඟවමින් රැගෙන ආ මෙම පුද්ගලයා මිට පෙරත් අවස්ථාවන් කිහිපයකදී මෙලස අත්අඩංගුව පත්වූ අයකු වීමයි.