topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.

Lakshman_Yapa

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉරිදා  (20)  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කර සිටී. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (18)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපතිවරයාගෙන් පසුව  දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ද තම කණ්ඩායම බලාපොරොත්තු වන බවත්  ඔහු සඳහන් කර සිටී.

තම කණ්ඩායම පළමුවෙන් මහ නා හිමිවරුන් සහ කාදිනල්තුමා හමුවී සාකච්ඡා කර කටයුතු ආරම්භ කළ බව කී මන්ත්‍රී ලක්ෂ්මන් යාපා  අබේවර්ධන පසුගියදා මෙරට ජ්‍යෙෂ්ඨ වාමාංශික පක්‍ෂ නායකයෙක් වන ඩිව් ගුණසේකර  හමුවූ බවඩ සඳහන් කළේය. එමෙන්ම  විපක්‍ෂයේ සිටින සියලූ ප‍්‍රගතිශීලී නායකයින් හමුවී සාකච්ඡා  කර ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බව ද හෙතෙම  සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.