topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට පුළුවන් කියන කතාව ඇතුලේ අර්බුදය වහන්න ගෙනාපු එකක්.

jvp

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි යැයි ඇතැම් පිරිස් නීතිමය තර්ක ඉදිරිපත් කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේද අවධානය යොමු විය.

“මේ තර්ක ගේන්නේ ජී.එල්. පීරිස් වගේම අය. මේ කට්ටිය නීතිය නොදන්නවා නෙවෙයිනේ. දැන් ඇතුලේ විශාල අර්බුදයක් පැන නැගිලා තියෙනවා රාජපක්ෂ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ගැන. ඒ අර්බුදය එළියට එන්න නොදී යට ගහගන්න ක‍්‍රමයක් තමයි මේ ආයෙත් මහින්ද එන්න පුළුවන් කියලා මාධ්‍ය සංදර්ශනයක් උඩට ගන්න එක. අනෙක් කාරණය තමයි එයාලට තමන්ගෙ ඡන්ද දායකයො පිනවන්න ක‍්‍රමයකුත් ඕනෑ. මොකද ඒ කණ්ඩායම ගෙනාපු හැම දේශපාලන තර්කයක්ම පහුගිය කාලේ පරාජය වුණා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

“අනෙක් කෙනා තමයි සරත් එන්. සිල්වා. එතුමා අපේ රටේ අගවිනිසුරු වෙලා හිටියට එතුමාම හෑල්ලූවට ලක්වෙලා තියෙන්නේ. 78 ව්‍යවස්ථාවේ ඉඳලා තමයි දෙවරක් පත්වුණු පුද්ගලයෙකුට නැවත ජනාධිපතිවරණයට එන්න බැහැ කියලා තියෙන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ ඒක වෙනස් කරලා 18 සම්මත කරගත්තා. නමුත් 19වැනි සංශෝධනයෙන් 18 බල රහිත කළා. ඒ අනුව දැන් 1978 තිබුණු ප‍්‍රතිපාදන ඒ විදියට බලාත්මක වෙනවා. ඒ කියන්නේ දෙවරක් ජනාධිපති ලෙස තේරී පත්වුණු කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ.” විජිත හේරත් ව්‍යවස්ථාමය තත්වය පැහැදිලි කළේය.

“මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඇත්තම ප‍්‍රශ්නය දැන් කවුද ඊළඟ නායකයා කියන එක. රාජපක්ෂ පවුලේ කෙනෙක් නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මොකක් හරි විදියකට රාජපක්ෂ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්නම වෙනවා. නමුත් ඒ ප්‍රොජෙක්ට් එක අවුල් වෙමින් යන්නේ. ඒ නිසාම පුහු තර්ක ඉදිරිපත් කර කර කාලය ගෙවාගන්න හදන්නේ. රාජ්‍ය දේපළ, මුදල් කොල්ල කාලා, ඝාතන කරලා මේ රටේ භීෂණයක් ඇති කරපු අයට ආයෙත් මේ රටේ ජනාධිපති වෙන්න සිහින දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාව නිසයි නීතිය හරියට ක‍්‍රියාත්මක නොවෙන නිසයි.” ලාල්කාන්ත කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.