topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටින් පැන්න රෝයල් පාක් ඝාතකයාට විදේශගත වීමේ වාරණයක්.

ජනාධිපති සමාව ලැබූ කොළඹ රෝයල් පාක් මිනිමැරුමේ වැරදිකරු ජූඩ් ශ්‍යමන්ත ජයමහ හට විදේශගත විම වලක්වමින් නිකුත් කර තිබූ නියෝගය ජූනි 11 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එනමුත් වාර්තා වන තොරතුරුවලට අනුව ජනාධිපති සමාව ලද විගස ජූඩ්…

බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටත් කොවිඩ්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි. ඒ අනුව ඔවුන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

අලි සබ්‍රි ජාතිවාදී කුමන්ත්‍රණයක.

අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. ජාතිවාදී පදනමින් පොලීසියට සහ අධිකරණයට බඳවා ගැනීමේ වරද පිළිබදව ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීිතිඥ මොහොමඞ් අලි සබ්රි විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කරන ලද ඉල්ලිමකට…

ජනපතිගේ,බැසිල්ගේ හා පී. බී. ගේ වරාය විකණීමේ සැලැස්මට අගමැති විරුද්ධයිලු.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන අයගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන්…

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56076ක්…වෛරසය තවමත් සමාජගත වී නැතිලු.

ඊයේ (21) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 887ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 56076 දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7816ක් බවත් සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 47984ක් බවද එම…

ඉඩමක් තිබියදී ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන්නේ ඇයි?

ජාතික ලොතරැයි මණ්ඩලය සතු ඉඩමක් කොළඹ වොක්ස්වොල්  වීදිය (vauxhall) ප්‍රදේශයේ තිබියදී මාසික ලක්ෂ 80ක කුලී පදනමක් මත ලොතරැයි මණ්ඩලය කොළඹ කොටුව ජනාධිපතිමන්ධිරය අසල පිහිටි ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන්නේ කාගේ උවමනාවකට දැයි ගැටළුකාරී තත්වයක් උද්ගතවී…

ඥානක්කාගෙන් ජනාධිපතියි හමුදාපතියි උපදෙස් ගන්න ගමන් හමුදා පුහුණුවක් ගැන කතා කිරීම විහිළුවක්.

"මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මතුකළ කරුණක් සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් ඉදිරිපත් කරන්න. අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් හමුදා පුහුණුව සඳහා යොමු කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. විනයගරුක,…

හැටන් පාසල් සිසුන් දෙදෙනෙකුට සහ ගුරුවරියකට කොවිඩ්.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ස්වයං නිරෝධානයට යොමු කර සිටි ගුරුවරියකට සහ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව…

ගාල්ල අහංගම පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු කොවිඩ්  ආසාදිතයන් වී ඇතැයි වාර්තා වේ. මැලියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එකම පවුලේ 05 දෙනෙකු ආසාදනය වී ඇති අතර එම පවුලේ දරුවන් දෙදෙනෙකු අහංගම රෝහණ විද්‍යාලයේ ඉගෙනුම ලබති. ඉන් එක් දරුවෙකු…

සිම්බාබ්වේ විදේශ ඇමති කොවිඩ්වලින් මරුට.

සිම්බාබ්වේ විදේශ ඇමති සිබුසිසෝ මොයෝ කොවිඩ් -19 ට ගොදුරු වීමෙන් මියගොස් ඇති බවට එරට රජය විසින් මාධ්‍ය වෙත පවසා තිබේ. පසුගිය මාර්තු මාසයේදී එරට වෛරසය අනාවරණය වූ දා සිට මේ දක්වා රෝගීන් 28,675 ක් සහ මරණ 825 ක් වාර්තා වී ඇතැයිද සදහන් වේ.