සිම්බාබ්වේ විදේශ ඇමති කොවිඩ්වලින් මරුට. විදෙස් On Jan 21, 2021 සිම්බාබ්වේ විදේශ ඇමති සිබුසිසෝ මොයෝ කොවිඩ් -19 ට ගොදුරු වීමෙන් මියගොස් ඇති බවට එරට රජය විසින් මාධ්‍ය වෙත පවසා තිබේ. පසුගිය මාර්තු මාසයේදී එරට වෛරසය අනාවරණය වූ දා සිට මේ දක්වා රෝගීන් 28,675 ක් සහ මරණ 825 ක් වාර්තා වී ඇතැයිද සදහන් වේ. Share this:TwitterFacebook Related