රාජපක්ෂගේ බිරිද අද CID යට එන්නේ නැහැ. පුවත් On Jul 27, 2017 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද ශිරන්ති රාජපක්ෂට අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා තිබුනද, අද දිනයේ පැමිණිය නොහැකි බව ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් CIDය දන්වා ඇති බව වාර්තාවේ. Share this:TwitterFacebook Related