topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර වාර්තාව ගැන කතාකරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැති පවසයි

ranil 55
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අද (07) කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස  අගමැති වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිවාඩු සමය ගත කරන අතර 2018 වසරේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 23 වැනිදාය. අගමැතිවරයා පවසන්නේ ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවා බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කළයුතු බවයි.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද පාර්ලිමේන්තුව වහාම කැඳවා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළහ

Leave A Reply

Your email address will not be published.