Breaking News
Home > Tag Archives: අගමැති

Tag Archives: අගමැති

රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය පිළිබඳ ගැටළුවක් නැවත මතුවෙයි.

Ranil_Rules_Sri_Lanka

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ පසුගිය දිනවල මතුව තිබූ ගැටලුව එලෙස තිබියදීම අගමැති ධූරය සම්න්බන්ධයෙන්ද විකල්ප නම් යෝජනා වෙමින් පවතින බවක් දැනගන්නට ඇත. ආන්දෝලාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන්  ජනාධිපති කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමටත්, බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පුද්ගලයින් ආරක්‍ෂා කරන්නේ යැයි මත පළවන නිසාත් අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියතාවය පහළ බැස තිබීම මෙම විකල්ප …

Read More »

බැඳුම්කර වාර්තාව ගැන කතාකරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැති පවසයි

Ranil_Addressing_People

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අද (07) කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස  අගමැති වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටී. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් …

Read More »

කාන්තාවන්ගේ අයිතින් තහවුරු කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් පවසයි

Ranil_Wickramasinghe_Malabe

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්  දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැප වීමෙන් කටයුතු කළ බවත් උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් කටයුතු …

Read More »