topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉස්ලාම් ධර්මයේ නාමයෙන් මිනී නොමරනු.

muslim

ඉස්ලාම් ධර්මයේ නාමයෙන් ක්‍රියාත්මක වන අන්තවාදය හෙලා දකිමින් ධර්මානුශාසනාවක් නිර්මාණය කිරීමට බංගලාදේශ බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම විශේෂ ධර්මානුශාසනය සිකුරාදා පැවැත්වෙන ආගමික වතාවත් වලින් අනතුරුව ප්‍රචාරය කරන මෙන් බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලි වලින් ඉල්ලීමක් ද කර තිබේ.
බංග්ලාදේශයේ සියලුම ආගමික මධ්‍යස්ථාන වල ක්‍රියාකාරිත්වය හසුරුවන ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම විශේෂ ධර්ම දේශනය සියලුම ඉමාම්වරුන් විසින් සැලකිල්ලට ගෙන ඒ අනුව සිය යාඥා මෙහෙයන් පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
නිදහස් මතධාරීන්, සමාජ ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන්, අධ්‍යාපනඥයන් සහ වෙනත් ආගමික පුද්ගලයන් ඇතුළු හතළිහකට වැඩි පිරිසක් 2013 සිට මේ දක්වා බංග්ලාදේශය තුළ අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වී තිබේ.
මොහොමඩ් නබි නායකතුමා විසින් සිදු කළ ප්‍රකාශයක් උපුටා දැක්වෙන මෙම ධර්ම දේශනයේ දැක්වෙන්නේ .ඉස්ලාම් ධර්මයට අනුව යමෙකුට සිදු කළ හැකි විශාලතම පාපය වන්නේ මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම බවයි.

Leave A Reply

Your email address will not be published.