topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුමන්ත්‍රණ වෛරසය ඉවත්කරනවා.

_90424332__90424555_6dc064dc-6439-4c35-960f-d3acfa10b99c

සිකුරාදා සිදුකළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය පිලිබඳ වගකිව යුතු ‘වයිරසය’ සහමුලින් ඉවත්කිරීමට කටයුතු කරන බවට තුර්කි ජනාධිපති රෙසීප් තයියප්  ප්‍රතිඥා දුන්නේය.
හමුදාවේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති අතර මේ වන විට හය දහසකට අධික පිරිසක් රඳවාගෙන සිටින බවයි අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අතර හමුදාවේ 2839ක් ශ්‍රේෂ්ඪාධිකරණයේ විනිසුරැවන් 140ක් සහ මංත්‍රිවරු 48ක් වන බවයි විදෙස් මාධය වාර්තා කළේ.
ඒ අතර සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකාව විසින් යොදා ගත් ඉන්කර්ලික් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයා ද සිටින බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් වී ඇති පිරිස් ඇමරිකාව පදනම් කොටගෙන සිටින තුර්කි ජාතික පුජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් ගේ අනුගාමිකයන් බවටයි සැලකෙන්නේ.
හමුදා කුමන්ත්‍රණයට සහය පළ කළ හමුදා සාමාජිකයන් සෙවීම පිණිස තුර්කි බලධාරීහු රට පුරා ඇති සියලුම ආරක්ෂක හමුදා කඳවුරු හදිසි පරීක්ෂාවකට ලක් කළහ.
බටහිර පළාතේ නගරයක් වන ඩෙනිස්ලි හි දී ඉරිදා උදෑසන කළ මෙහෙයුමකින් හමුදා කඳවුරු අණදෙන නිලධාරීවරයෙකු සහ සොල්දාදුවන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනිණි.
මේ වනවිට තුන්දහසකට ආසන්න විනිසුරුවරුන් පිරිසක් සේවයෙන් පහ කොට තිබේ.
තුර්කි ජනාධිපති එර්දෝගන් පැවසුවේ වැරදිකරුවන්ට මරණීය දණ්ඩණය දීම පිළිබඳව පාර්ලිමේන්තුව සලකා බලනු ඇති බවයි.
අත්අඩංගුවට පත් වී ඇති පිරිස් ඇමරිකාව පදනම් කොටගෙන සිටින තුර්කි ජාතික පුජකවරයෙකු වන ෆෙතුල්ලා ගුලෙන් ගේ අනුගාමිකයන් බවටයි සැලකෙන්නේ.
තුර්කි රජය මෙම හමුදා කුමන්ත්‍රණය පිළිබඳව චෝදනා කරන්නේ ඔහුටයි.
එහෙත් ෆෙතුල්ලා එම චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි.
මේ අතර කුමන්ත්‍රණකරුවන් පිළිබඳව පරීක්ෂණ කිරීමේ දී නීතියට අනුව කටයුතු කරන්නැයි ඇමරිකාව තුර්කි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
ලෝක නායකයෝ තුර්කි කුමන්ත්‍රණ ප්‍රයත්නය හෙළා දකිති.

Leave A Reply

Your email address will not be published.