topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි ඕවට නෑ.

DSC02639 (1)

වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමින් පෙනී සිටින කණ්ඩායම සමඟ තම සංගමයේ කිසිඳු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයට අයත් වරාය ජාතික සේවක සංගමය පවසයි. පසුගිය කාල සීමාවේදී වූ පාලනය කළ නොහැකි සිදුවීම්  තමන් දැඩිව හෙළා දකින බවද එම සංගමය පවසයි. සංගමය අවධාරණ කරන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟා ගත් යහපාලන රජයේ ඉදිරි වැඩපිළිවෙලට තමන් සහාය දක්වන බවයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ ඉදිරියේදී  සහයෝගයෙන් කටයුතු කරන බවද සංගමය අවධාරණය කළේය. ඒ වරාය සහ නාවික අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
සාකච්ඡාව පැවැත්වුණේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. වරාය ජාතික සේවක සංගමයේ නිලධාරීන් සහ එහි මව් සංගමය නියෝජනය කරමින් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිල්නාල් ද මැල් සහ ජාතික සේවක සංගමයේ උපසභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා ද මෙම සාකච්ඡාවට එක් වූහ. මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික සේවක සංගමයේ උපසභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා පැවසුවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  සමඟ සුහදශීලිව කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාටම දැනුම් දී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.