topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල්ට විදෙස් ගමන් බැහැ.

namal pissa

මුදල් විශුද්ධිකරණ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන මෙන් නියෝග කළේය.
ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් රග්බි ක්‍රීඩාවේ දියුණුවට යයි පවසමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමිනුයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගනු ලැබුවේ.
නාමල්ට ඇප ලබා දෙනු ලැබුනොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.
එහෙත් නාමල් රාජපක්ෂ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට තහවුරු කෙරෙන සාක්කි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති නිසා සැකකරුට ඇප නියම කිරීමට අධිකරණය තීන්දු කළ බව විත්තියේ නීතිවේදී ප්‍රේමනාත් දොලවත්ත ප්‍රකාශ කළේය.
පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය නාමල් රාජපක්ෂ නමින් වාණිජ බැංකු හතරක පවතින ගිණුම් පිළිබඳ විස්තර පොලිසිය වෙත ලබා දෙන මෙන් එම බැංකුවල කළමනාකරුවන්ට නියෝග කළේය.

Leave A Reply

Your email address will not be published.