topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කල්පිටිය කොරල් පරය විනාශයි.

kalpitiya

කල්පිටිය බාධක කොරල් පරය මේ වන විට සියයට අනූවක් පමණ විනාශ වෙමින් පවතී.
මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. ඒ බව  කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මදුරාජ් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ පසුගිය කාලය තුල සිදුවූ ස්භාවික සිදුවීම් ද කල්පිටිය කොරල් පරය විනාශ වීමට හේතු වන්නට ඇති බවයි.
කොරල් වලින් වැඩි ප්‍රමාණයක් සුදු පැහැ ගැන්වී තවත් විශාල ප්‍රමාණයක් කුඩා කැබලි වලට කැඩී ගොස් තිබේ.
මේ පිලිබඳව වගකිවයුත්තන් දැනුවත් කළ ද මෙතෙක් පළක් නොවූ බවයි ප්‍රෙද්ශවාසීන් පවසන්නේ.
වයඹ පළාත් ධිවර අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී කියා සිටියේ කල්පිටිය කොරල් විනාශය පිළිබඳ තමා දැනුවත් සිටින අතර ඊට අදාල තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.