topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණේ රෝහල් භූමියක් ඉරිතලා යයි.ගිලා බැසීමේ අවධානමක්?ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විමර්ශණ ආරම්භ කරයි.

Karapitiya_Hospital_Southran_News

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක ඊයේ (11) රාත්‍රීයේ සිදූ වූ ඉරිතලායාම පිළිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ විමර්ශණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ උපදෙස් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විමර්ශණය ආරම්භ කර ඇත.
අද (12) පෙරවරුවෙි එම ස්ථානයට ලගා වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ අංශයේ ඉංජිනේරුවන් විසින් ඉරිතලා යාම පරික්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ අවධානමක් නොමැති බවයි. එය මුලික පරීක්ෂණයක් වන බවත්, තවදූරටත් පරීක්ෂණ සිදූ කරන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
ඉරිතලා යාමකට ලක් වූවද රෝහලේ නේවාසික රෝගීන් ඉවත් කිරීමෙි අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

Leave A Reply

Your email address will not be published.