topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව පනත අදාළවන්නේ මනුස් හා නාවුරු සරණාගතයින් සඳහා පමණයි.

image
ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව පනත අදාළ වන්නේ දැනටමත් මනුස් හා නාවුරු සරණාගත කඳවුරුවල රඳවා සිටින නීති විරෝධී සරණාගතයින් සඳහා පමණක් බව ඔස්ට්‍රේලියාව කියයි.
”අනවසර සරණාගතයන්ට බෝට්ටුවලින් එරටට නැවත පැමිණීමට මෙමගින් කිසිදු ඉඩක් නොලැබෙන බවත්, තම දේශසීමා ආරක්ෂාව තව දුරටත් තරකර ඇති බවත් ” ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්  අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියා කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් කියා සිටියේ කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියාදේශ සීමා ආරක්ෂාව දුර්වල නොකළ බවයි.
” අපිට ශක්තිමත් දේශසීමා වුවමනායි. මිනිසුන්ගේ ජීවිත සමඟ සූදු ක්‍රීඩාවේ යෙදෙන මිනිස් ජාවාරම් කරුවන් නැවත සිය ව්‍යාපාර පටන් ගන්නවා දැකීම අපට වුවමනා නැත. ” යි ඔහු කියා සිටියේය.
ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට මෙම පනත හරහා නීත්‍යානුකූල අවසරය ලැබේ. මනුස් හා නවුරු දූපත් වල පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමේ බලය මේ අනුව වෛද්‍යවරුන්ට හිමි වෙයි.
මෙම අවසරය ලැබුණේ ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල අවසරය ලබා දෙන පනතට සෙනට් සභාවේ අනුමැතිය හිමි වීමත් සමඟය.

Leave A Reply

Your email address will not be published.