මෙම සැකකාර විදුහල්පතිනිය පළමු වන ශ්‍රේණියට ළමයෙකු ඇතුළත් කර ගැනිම සඳහා ගාල්ල මකුළුව  ප්‍රදේශයේ මවකගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් විදුහල්පති කාමරය තුලදී ලබා ගනිද්දි ඊයේ (13) සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.