topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වහාම ක්‍රියාත්මක වන පරිදි කටුපොල් වග කිරිම තහනම් කරයි.

Studio_20170522_155512

ගාල්ල දිස්ත්‍රික්කයේ වහාම ක්‍රියාත්මක වන පරිදි කටුපොල් වග කිරිම තහනම් කරන්නට අද 22 පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමේ දී තිරණය කළහ.

මෙම සම්බන්ධිකරණ රැස්විම  සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර  ද රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ගාල්ලේ කටුපොල් වගා කිරිම නිසා සිදුව ඇති දැවැන්ත පරිසර විනාශය හා දැවැන්ත ජල හිඟය නිසාත් ගිං ගංගට  සිදුවන පාරිසර විනාශයද. තවත් අවුරුදු 10 යන විට ගාල්ල දිස්ත්‍රික්කයේම දැවැන්ත ජල හිඟයක් ඇතිව නිසා මෙම තිරණයට එළඹ ඇත.

කටුපොල් වගාව නිසා ඇතිවි ඇති පාරිසර ප්‍රශ්ණය සම්බන්ධයෙන්, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ  , රමේෂ් පතිරණ,සහ   දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආරියවංශ සම්මු,ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර, අශෝක ධනවංශ,චම්ලි විතානච්චි සහ  ,නලින් හෙවගේ  යන  මන්ත්‍රිවරුන්මෙහි දී ගාල්ලේ කටුපොල් වගාව සම්බන්ධයෙන් විරුද්ධව අදහස් ප්‍රකාශ කිරිම නිසා මෙම තින්දුව ගත්බව වාර්ථාවේ.

Leave A Reply

Your email address will not be published.