topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිවාඩු අවලංගු කෙරේ.

Studio_20170526_130749

 අපදා තත්වයන් ඇතිවූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු වන අතර ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

යම් රජයේ නිළධාරියෙකුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම්, ඔහුගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්න නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරිය ඉටුකිරීමට බැඳී සිටිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විපතටත් ජනතාවගේ දේපල ආරක්ෂා කිරීමට පොලිස් නිළධාරීන් යොදවා ඇත.

මෙම අවස්ථාව හදිසි අවස්ථාවක් ලෙස සලකා විපතටපත් ජනතාවට සහන සැලසීමට සක්‍රීයව දායක වන මෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  සියලු රජයේ නිලධාරීන්ගෙන් ඉලීමක් කර සිටි.

 

Leave A Reply

Your email address will not be published.