topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති රාජිතත් විධායක සභාවට තෝරාපත් කරගනියි.

WHO _Rajitha_ Senarathna.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තෝරා පත් කරගෙන ඇත.
 
විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02 ක් වෙයි. විධායක සභාවට අවශ්‍ය සාමාජිකයින් සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඇති පුද්ගලයින් විය යුතුය. මෙවර විධායක සභාව ජුනි මස 01 සහ 02 යන දෙදින ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වෙයි. එම විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  සහභාගි වීමට නියමිතය.
 
මෙම විධායක සභා රැස්වීමෙි දී ඉදිරි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, සෞඛ්‍ය වැය ශිර්ෂය ඇතුලු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර රැසක් සාකච්ඡා කිරීමට නියමිතය. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් පත් කර ඇත. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම විධායක සභාවට තේරී පත්වීම සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයකි.
 
මෙි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  අතර සාකචිඡාවක් ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්විනි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව නංවාලීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.