topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලැජ්ජයි ,හිරිකිතයි ,නොදෝමකින්, ගංවතුරේ ජනතාව දුක් විදිද්දී මුන් කා කොටා ගන්නවා.

Baddegama_ News

 

සහනාධාර වශයෙන් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබු වියලි ආහාර මළු බද්දේගම සම්බන්ධීකරණ කමිටු සම සභාපති එජප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බංඩාරිගොඩට ලබා නොදීම හේතුවෙන්  බද්දේගම ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර  සහ බද්දේගම සම්බන්ධීකරණ කමිටු සම සභාපති එජප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බංඩාරිගොඩ අතර උණුසුම් වචන    හුවමාරුවක් සිදු වී ඇත.

මෙම වචන හුමාරුව ගාල ගෝට්ටියක් බවට පත්ව ඇත්තේ ඒ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් ද එක්වීමත් සමඟයි. මෙහි දී බන්දුලාල් බංඩාරිගොඩ මන්ත්‍රී වරයා ප්‍රාදේශීය ලේකම්වරියගෙන් දුරකථනයෙන් වියලි ආහාර මළු 200 ක් ඉල්ලා ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරිය පවසා ඇත්තේ මේ වන විට 200 ක් නොමැති බවත් 65ඇති නිසා එම ප්‍රමාණය ලබා දීමට හැකි බවත්ය. ඊට වැඩි පුමාණයක් ලබා ගැනීමට දිසාපතිවරයා අමතන ලෙසත්ය. කෙසේ නමුත් එම ප්‍රමාණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කල මන්ත්‍රීවරයා 31 සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ නැවත වියලි ආහාර මලු 200 ක් ඉල්ලා ඇති අතර එහි දී දෙදෙනා අතර සහ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයීය සේවකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත. පසුව මන්ත්‍රීවරයා එකදු වියලි ආහාර මළු පැකට්ටුවක් නොගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

එම සිදුවීමෙන් පසුව  අද දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවති අතර එහිදී බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේ  සම සභාපතිවරයා වන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ භාණ්ඩු බෙදා දීමෙන් මැති ඇමතිවරුන් ඉවත් නොකළහොත් මහා ඛේදවාචකයක් වන නිසා එයින් ඔවුන්ව ඉවත් කරන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට නියෝග කරේ දිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට එම කටයුතු සිදුකිරීමට ඉඩ දෙන ලෙසත් අඩුපාඩුවක් සිදුවුවහොත් පමණක් ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීමේ දී බද්දේගම ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර  මෙසේ පැවසීය,

මන්ත්‍රීවරයා වියලි ආහාර මලු පැකට් 200 ක් ඉල්ලුවා. නමුත් ඒ ඉල්ලන ස්ථානය අනුව නිකුත් කර හැක්කේ 65 ක් මම කිව්වා හැට පහක් දෙන්නම් ඊට වැඩිය අවශ්‍ය නම් දිසාපතිවරයා අමතන ලෙස. පසුව සවස පහට විතර කාර්යාලයට ආපු වෙලාවෙත් ඉල්ලුවා. ඒ වෙලාවෙත් මම කිව්වේ ඒක. ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා උණුසුම් ආකාරයෙන් කතා කරා. පසුසේ ඔහු ඉවත්ව ගියා.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී බද්දේගම එජප මන්ත්‍රී බන්දුලාල් බංඩාරිගොඩ  මෙසේ පැවසීය,

ප්‍රාදේශීය ලේකම් තුමිය රාජකාරී වශයෙන් කොටසකට සීමා වුනාට ජනතා නියෝජිතයෙක් ලෙස මට එහෙම සීමා වෙලා වැඩ කරන්න බෑ. මේ ආපදාව අවස්ථාවේ එක් පැත්තකට ගියොත් ඒ පැත්තේ ඉන්න සියළු අයට බඩු දෙන්න වෙනවා. මම ගියපු තැන්වල මිනිස්සු කිව්වා බත් හම්බවුනාට වතුර හම්බවුනේ නෑ කියලා. ඒක අහලා මම ප්‍රාලේ එකට යනකොට ප්‍රාලේ එකේ  වතුර බොතල් ගොඩ ගහලා තියෙනවා. මේවා මිනිස්සුන්ට දෙන්නේ ආපදාව ඉවර වුනාමද? අනිත් එක මම ඉල්ලුවේ රජයෙන් ලැබෙන ආධාර නොවේ මිනිස්සු ගෙනල්ලා ප්‍රාලේ එකට දීපුවා. දිසාපතිතුමාත් කිව්වා රජයෙන් බද්දේගමට කියලා විතරක් එවන ඒවා එහෙම බෙදන්න. අනිත් එන ඒවා අවට මිනිස්සුන්ට වුනත් දුන්නට කමක් නෑ කියලා. නමුත් මම එජාප සංවිධායක වුනාම අකමැති ප්‍රාදේශීය ලේකම් එකේ ඉන්න පිරිසක් මට මඩ ගහන්න චෝදනාවක් දැන් හදලා මම බද්දේගම බඩු පිටට දෙනවා කියලා. එහෙම එකක් නෑ. ආපදාවේ දී හැම මනුස්සයාම ජීවත් කරගන්න ඕන. පස්සේ පුළුවන් රේඛා ගහලා වෙන්කරගන්න. මම ලේකම්තුමියට තර්ජනය කරේ නෑ. ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට බඩු බෙදන්න යන්න එපා කියලා උදේ කිව්වා. නමුත් මේ දැන් හවසත් ගාල්ලේ එක ප්‍රබල ඇමති කෙනෙක් ලොරි ගණන් බඩු ගෙනල්ලා බෙදනවා. අනිත් එක ජනාධිපතිවරයා කිව්වා කියලා අපේ පෞද්ගලික බඩු බෙදා දීම නවත්වන්න බෑ.

සුනෙත් ගාල්ලගේ -ගාල්ල

Leave A Reply

Your email address will not be published.