topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”ආපදා සහනාධාර ඇමතිවරුන්ට දෙන්න එපා” නියෝජ්‍ය ඇමති, ජනාධිපති පැමිණි රැස්වීමේදී ඉල්ලයි.

D_Minister_Nishantha_Muthuhettigama

අද( 01 )දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී   ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  ජනාධිපතිවරයාගෙන්  කරණු ලැබු  ඉල්ලිමක් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරිහු අතර නොසන්සුන් තාවයක් ඇතිවුහ.

”අපි විශාල සේවයක් කළා. අදට දින පහයි. දින තුනක බරපතලතත්වයක් තමයි තිබුනේ. අපි විශාල වැඩසටහනක් සිදුකළා.බඩු බෙදා දෙන විට සහන සලසන විට ඒවා නිසා පරිදි සිදුවන්නට නම්   සහන සේවා සඳහා ලබාදෙන ආධාර ලබා දීමේ දී මැති ඇමතිවරුන්ට දෙන්න එපා.මෙතනදී එහෙම කළහොත් ලොකු ගැටළුවක්, මහ පොරයක් ඇතිවෙනවා.මේවා ආපදාවට ලක්වු ජනාතවට සහනාධාර දෙන්න. බෙදීමේ දි දේශපාලන මැති ඇමතිවරු බෙදන්නට එපා .එහෙම දුන්නොත් මහ යුද්ධයක් වෙනවා.ඒ නිසා නිලධාරින්ට, ග්‍රාමසේවා නිලධාරින් හරහා ලබාදෙන්න, මේ සඳහා ආපදාවට ලක්වු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය  ලේකම්වරයාගේ අධීක්ෂණය හරහා ලබාදෙන්න කටයුතු කරන්න. එවිට මේ යුද්ධය නතර  කරන්න පුළුවන් යයි  නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතු හෙට්ටිගම  මෙහිදී පැවැසුවේ ය.

සුනෙත් ගාල්ලගේ-ගාල්ල

 

 

Leave A Reply

Your email address will not be published.