topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසිය කින්නේ බොරු. අපි ඕවට සම්බන්ධ නැහැ.හැබැයි අපිට කරන්නත් පුලුවන්.

Bodubala Senawa_Dilantha VIthanage_Police News.

මුස්ලිම් වෙළෙඳසැල් වලට පහරදීම් සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ එසේම එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ කිට්ටු හිතවතකු වන බවට පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පළකළ අදහස් බොදු බල සේනා සංවිධානය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

එම චෝදනා බැහැර කරමින් ප්‍රකාශයක් නිකුත් කරන බොදු බල සේනා විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ, බොදු බල සේනා කාර්යාලයට හෝ එහි සාකච්ඡා ආදියට සහභාගී වෙන පුද්ගලයන් තම සංවිධානයේ සාමාජිකයන් නොවන බව කියා සිටියේය.

බොදු බල සේනා යනු සාමාජිකත්වයක් සහිත හෝ සාමාජිකයන් බඳවා ගනු ලබන ක්‍රමවේදයක් ඇති සංවිධානයක් නොවන බවත් ඩිලන්ත විතානගේ පවසයි.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සහ බොදු බල සේනා සංවිධානයට එරෙහි මතවාදය ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් ඇතුළු අන්තවාදී සංවිධානවල ක්‍රියාවක් බවට බොදුබල සේනා විධායක අධ්‍යක්ෂවරයා ප්‍රතිචෝදනා කරයි.

“පසුගියදා සිදු වූ පහරදීම් වලට සම්බන්ධ පුද්ගලයා බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ ඒ වගේම ඥානසාර හිමියන්ට කිට්ටු පුද්ගලයකු ලෙස හඳුන්වා දීමේ උත්සාහයක් තියෙනව. අපි ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අපේ සංවිධානයට අවශ්‍ය කරන්නේ මේ ගැටුම් සංවාදයෙන් නිරාකරණය කර ගන්නයි” බොදුබල සේනා විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ කියා සිටියි.

සිය සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ගනු ලබන ප්‍රයත්නය හෙළා දකින බවත් පසුගියදා රටේ සිදු වූ සියලු අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට වගකිව යුත්තේ උන්වහන්සේ බවට කරන ප්‍රකාශන පිළිබඳව කනගාටු වෙන බවත් ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දක්වන බොදුබල සේනා විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමේ ශක්තියක් තම සංවිධානය සතුව ඇතත් තමන් නිතරම ක්‍රියා කරන්නේ ප්‍රජාතන්ත්‍රීය රාමුව තුළ පමණක් බව අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.