topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටාර් සෞදි ගැටුම මාලදිවයින හරහා ඉන්දියන් සාගරයටත්.

Ministr_Campika_Ranawaka_ News.

මැදපෙරදිග කටාර් රාජ්‍යය හා සෞදි අරාබිය අතර ඇති වී තිබෙන මේ ගැටුම, සෞදි අරාබියට නායකත්වය දෙන සුන්නි ඉස්ලාමීය සන්ධානය, අනෙකුත් මුස්ලිම් රටවල්ද, ඒ වගේම ෂියා රටවල්, ඉරාණය මූලිකත්වය දෙන රටවල් අතර ද මේ ගැටුම ඉදිරි කාලයේ මෙයටත් වඩා බරපතල ලෙස ඇදී යන්නට පුළුවන් පමණක් නෙමෙයි එයට ඉන්දියන් සාගරයත්, ශ‍්‍රී ලංකාවත් ගැටගැසීමේ අනතුර දැන් පහළ වී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘පසුගිය ජූනි 5 වෙනිදා බහරේන් රාජ්‍යය හදිසියේම ප‍්‍රකාශ කර සිටියා ඔවුන් කටාර් රාජ්‍ය සමග රාජ තාන්ත‍්‍රික සබඳතා නතර කළ බව. ඉන් මිනිත්තු කිහිපයකට පසු සෞදි අරාබියත්, ඊජිප්තුවත් මෙවැනිම ප‍්‍රකාශයක් කලා. ඒ හා සමගම භූමි ප‍්‍රමාණය කුඩා නමුත් ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් වන කටාරය බරපතල දේශපාලන ආර්ථික ගැටළු ගණනාවකට මුහුණ දුන්නා. හේතුව ලෙස අරාබි රටවල් පෙන්වා දුන්නේ කටාර් රාජ්‍යය ත‍්‍රස්තවාදීන්ට අරමුදල් සම්පාදනය කරන බවයි. විශේෂයෙන්ම ඊශ‍්‍රායලය සමග සටන් කරන හමාස් ත‍්‍රස්තවාදයට, ඊජිප්තුවේ කටයුතු කරන මුස්ලිම් සහෝදරත්වයට, එසේ නැත්නම් මුස්ලිම් ගදර්හුඞ් මුස්ලිම් සුන්නි අන්තවාදී ව්‍යාපාරයට, බහරේනයේ විවෘත දේශපාලන පක්ෂයට, සෞදි අරාබියේ විවිධ දේශපාලන සංවිධානවලට සහ අල්කයිඩා, අල්නුස්රා සහ අයීසීස් ත‍්‍රස්තවාදීන්ට අති විශාල අරමුදල් ප‍්‍රමාණයක් කටාර් රාජ්‍යය සපයන බවට ඔවුන් චෝදනා කරනවා. ඒ අනුව පුද්ගලයින් 57 දෙනෙක් ගේ ගිණුම් තහනම් කිරීමට සහ සංවිධාන, බැංකු අති විශාල ප‍්‍රමාණයක ගිණුම් තහනම් කිරීමට කටයුතු කෙරුණා. විශේෂයෙන්ම කටාර් රාජ්‍ය තුළ කි‍්‍රයාත්මක වන ප‍්‍රධාන බැංකු 6 ම, සෞදි අරාබියේ ඊජිප්තුව, බහරේනය යන රටවල ගිණුම් තහනමකට ලක් වුණා. ඒ වගේම සෞදි අරාබිය කටාර් රාජ්‍ය දෙසට තිබෙන තමන්ගේ දේශ සීමාව වසා දැමුවා. කටාර් රාජ්‍යයේ ආහාර හා අනෙකුත් අවශ්‍යතා වලින් 40 % ක් පමණ මේ දේශ සීමාව හරහා තමයි ගමන් කරමින් තිබෙන්නේ. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිට කි‍්‍රයාත්මක වන ඉතා ජනප‍්‍රිය ඉස්ලාමීය මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා ආයතනය වසා දැමීමටත් ඒ රටවල් කි‍්‍රයාත්මක උනා. ඉන් දින කිහිපයකට පසු වාර්තා උනේ මේ පිටුපස සිටින කි‍්‍රයාවලිය අන්කවරක්වත් නොව ඇමරිකා එක්සත් ජනපදය  බවයි. බොහෝ දෙනෙක් මේ පිළිබඳව මවිතය පළ කළා. ඒ කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ විශාලම ගුවන් කඳවුර පිහිටා තිබෙන්නේ කටාර් රාජ්‍යයේ. ඒ වගේම කටාර් රාජ්‍යය තමන්ගේ ගෑස් අපනයනයන් ඉතාම අඩු මුදලට ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ගිවිසුමකටත් එළඹිලා තිබෙනවා. හැබැයි පෙර මෙන් දැන් කටාර් රාජ්‍යයට ඇමරිකා එක්සත් ජනපදයට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. මොකද ෂෙල් ගෑස් ව්‍යාපෘතිය මගින් ඇමරිකා එක්සත් ජනපදය 2013 දී බලශක්ති ස්වයංපෝෂිත භාවය අත්පත් කර ගත් නිසා පෙර සෞදි  අරාබියට හෝ කටාර් රාජ්‍යය හෝ ඇමරිකාව සම්බන්ධයෙන් තෙල් හා ගෑස් අවියක් ලෙස පාවිච්චි කර බලපෑම් කිරීමට තිබූ ඉඩකඩ බොහෝ දුරට අඩුවීමක් හැටියටයි අප මෙය දකින්නේ. යයි සදහන්කර සිටියි.

Leave A Reply

Your email address will not be published.