topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රතුපස්වල ජනතාවට වෙඩි තැබු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන වැරැදිකරු වේ.

Army News_Rathupaswala_Gampaha

පානීය ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ නිරායුධ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ව හමුදාව මඟින් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇති බවත්, එමඟින්බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන වැරැදිකරු කර ඇති බවත් අධිකරණයේ දී හෙළි වී ඇත.ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පසුගිය 14 දා රතුපස්වල සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මේ බව හෙළි විය. 2013 අගෝස්තු 01 වැනිදා මේ සිද්ධිය සිදු වූ අතර, ඉන් දින හතකට පසු හමුදාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඉහළ නිලධාරීන් හය දෙනකුගෙන් සමන්විත මූලික පරීක්ෂණ උසාවියක් පත් කර තිබේ. එම උසාවියේ කටයුතු 21 වැනිදා අවසන් කර ඇති අතර, එමඟින් නිර්දේශ කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අදාළ සිද්ධියට වැරැදිකරු වන බවත්, ඔහුගේ නිලය පහළ දැමිය යුතු බවත් ය.

එසේ ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය බ්‍රිගේඩියර්වරයාට අදාළ ව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බව ද එහි සඳහන් ය. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පරීක්ෂණ පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ය.

කෙසේ වෙතත් අදාළ මූලික පරීක්ෂණ උසාවියෙන් මේ තීන්දුව ලබා දුන්න ද හමුදාපතිවරයා මඟින් එම වාර්තාවට අදාළ ව කිසිවක් කර නැති බව ද හෙළි වේ.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මේ මූලික පරීක්ෂණ උසාවි වාර්තාවේ නිර්දේශ සඳහන් කොටසේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බ්‍රිගේඩියර් ජේ. ජයවීර, බ්‍රිගේඩියර් සිල්වා, කර්නල් වීරකෝන්, ලුතිනන් කර්නල් නානායක්කාර මේ උසාවියේ අනෙකුත් සාමාජිකයන් ය.

මේ වාර්තාවේ නිරීක්ෂණවල අංක 76 යටතේ සඳහන් කර ඇත්තේ නීති විරෝධී රැස්වීමක් විසිරවීමට අනුගමනය කළ යුතු මූලධර්ම වැලිවේරියේ සිදුවීමේ දී යුද හමුදාව භාවිත කර නැති බවයි. එහි අංක 77 යටතේ සඳහන් කර ඇත්තේ තුවාලකරුවන් ඉවත් කිරීම ද නිසි ආකාරයට කර නැති බවයි.

එමෙන්ම මේ උද්ඝෝෂණය ගැන ලැබුණු බුද්ධි තොරතුරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන හමුදා මූලස්ථානයට දැනුම් දී නැතැයි ද අදාළ අවස්ථාවට සම්බන්ධ වූ යුද හමුදා පිරිස අතර නිසි තොරතුරු හුවමාරුවක් සිදු වී නැතැයි ද එම වාර්තාවේ සඳහන් ය. මේ සිද්ධිය ගැන ප්‍රකාශ ලබා ගැනීමට මාධ්‍යවේදීන් කැඳවා ඇතත් ඔවුන් නොපැමිණි නිසා මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම ගැන නිශ්චිතව යමක් කිව නොහැකි බව ද මූලික පරීක්ෂණ උසාවිය සඳහන් කර ඇත. මූලික පරීක්ෂණ උසාවි නිරීක්ෂණවල අංක 97 යටතේ සඳහන් කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන උද්ඝෝෂණය ගැන නිසි තක්සේරුවක් කර නැති බවයි. එමෙන්ම අවම බලය ගැන අවධානය යොමු නොකිරීම සහ ඊට අනුව වෙඩි පාලන අණ නිකුත් නොකිරීම ද මූලික පරීක්ෂණ උසාවිය මඟින් නිරීක්ෂණය කර තිබේ.

එසේ ම අදාළ උසාවියේ සාමාජිකයන් තම වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ 1949 යුද හමුදා පනත අනුව වැරැදි කර ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගත යුතු බවයි. එසේ ම ඔවුන් අදාළ වාර්තාවේ අංක 104 මඟින් නිර්දේශ කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පස් දෙනකු අණ දීමේ තනතුරුවලින් ඉවත් කළ යුතු බව ය.

පරාක්‍රම දිසානායක- sathdada

Leave A Reply

Your email address will not be published.