හබරාදුව අධ්‍යාපන පරිපාලන කොට්ඨාසයේ පාසල් ගුරුවරුන් අතර පැවති දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය බටේමුල්ල ජාතික පාසල විසින් දිනාගෙන ඇත. මෙම තරඟාවලිය පසුගිය දා කොග්ගල දී පැවැත් වු අතර මේ සදහා හබරාදුව අධ්‍යාන කොට්ඨාශය නියෝජනය කරමින් සියලුම පාසල් සහභාගී විය. මෙම තරඟාවලියේ අවසන් තරගය සදහා බටේමුල්ල ජාතික පාසල සමඟින් තල්පේ වැල්ලේතොට විද්‍යාලීය කණ්ඩායම තේරී පත් වු අතර ශූරතාවය බටේමුල් ජාතික පාසල විසින් දිනාගන්නා ලදී.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ශූරතාවය දිනා ගත් බටේමුල්ල විද්‍යාලයීය කණ්ඩායමයි.
සුනෙත් ගාල්ලගේ.