topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිසුන්ට පහරදීමට එරෙහිව, වෛද්‍යවරු අද වැඩ වර්ජනයක,නමුත් ඩෙංගු රෝගීන්ට නොකඩා ප්‍රතිකාර.

Doctors'Strike - Sri Lanka News_LNC

   සයිටම් විරෝධී සිසුන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීමට සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කර ගනිමින් මතු වී ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීමට එරෙහිව බ්‍රහස්පතින්දා (ජූනි22 )උදෑසන අටේ සිට  වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

නමුත්රටපුරාම ඩෙංගු වසංගතය පැතිර යමින් තිබියදී මෙවැනි වැඩ වැරුමකට යාම නිසා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගීන් මුහුණ දෙන තත්වය සැලකිල්ලට ගනිමින් ,  වැඩ වර්ජනය බල පැවැත්වෙන කාලය තුළ ඩෙංගු රෝගීන්ට නොකඩවා ප්‍රතිකාර කරන බව  වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය කියා සිටියි.බ්‍රහස්පතින්දා මධ්‍යාහ්න දොළහට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර වර්ජනය කොතෙක් කාලයකට බල පැවැත්වෙන්නේද යන්න සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග එම හමුවේදී තීන්දු කරන බව වැඩි දුරටත් සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.