topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව- ජුනි 28 දා කළු හර්තාලයක්.

Samantha_Vidyarathana_ JVP News_Srilanka

උමා ඔය ව්‍යපෘතිය නිසා මධ්‍යම කඳුකරයට සිදුවන හානියටත් එම ව්‍යාපෘතිය නිසා ජන ජීවිතවලට සිදුවන හානියටත් එරෙහිව මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුමේ ජුනි 28 පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන්, පරිසර වේදීන්, නීතීඥයින්, පාසල් ළමුන් ප්‍රවාහනය කරණ බස් රථ හා වෑන් රථ හිමියන්ගේ සංගමය, බණ්ඩාරවෙල වෙළඳ සංගමය, බණ්ඩාරවෙල තොග එළවලු වෙළඳපොල සංගමය ඇතුළු සැබෑ දේශප්‍රේමීන්ද උගතුන් හා බුද්ධිමතුන් බොහෝ පිරිසක් සහාය ලබා දීමට එකඟ වී ඇති බවත් භික්ෂූන් වහන්සේලා ඇතුළු 200කට අධික පිරිසක් මේ වනවිටත් මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය පිළිබඳව ගම් නියම් ගම් දැනුවත් කරමින් සිටින බවත් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න  කියා සිටියි.

200කට ආසන්න පිරිසක් සමග මළ බෙර වයමින් බණ්ඩාරවෙල නගරය පුරා මහා සංඝරත්නයත් මූලික කරගනිමින් තමන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවල නිරතවූ බවත් අත්පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කළ බවත් සමන්ත විද්‍යාරත්න  පවසයි. ඒ අතරතුර බණ්ඩාරවෙල වෙළඳ සංගමය සමග සාකච්ඡාවක් සිදු කළ බවත් එහිදී 28වනදා බණ්ඩාරවෙල වෙළඳ සංගමයට අයත් සියළු වෙළඳසැල් වසා දමා එදින උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට එකතු වීමට ඔවුන් කැමැත්ත පල කළ බවත්  ඔහු වැඩි දුරටත් පවසයි.

එමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ හා වෑන්රථ හිමියන්ගේ සංගමය  තන්තිරියේදී උද්ගතව ඇති තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සිදු කළ විශේෂ සාකච්චාවකින් පසු එදිනට දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවලින් බැහැරවී, උද්ඝෝෂණයට සහභාගී වීමට ඔවුන්ද එකඟතාවය පල කර ඇත.

එසේම බණ්ඩාරවෙල තොග එළවළු වෙළඳපොළ සංගමයද සියලුම කඩවල දැන්වීම් පත්‍රිකා අලවමින් එදින එලවළු මිලදී නොගන්නා බවත් එදින උමා ඔය විනාශයට එරෙහි සටනට ඔවුන්ද එකතුවන බවත් ගනුදෙනුකරුවන්ට දන්වා ඇත.

28 විරෝධතාවයටත් එය සංවිධානය කරන සමන්ත විද්‍යාරත්න  ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා සිව් නමකට එරෙහිව බණ්ඩාරවෙල පොලීසිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා ඇති අතර අධිකරණයේ සිටි සියලුම නීතීඥයින් නැගිට, පොලීසිය මැදිහත් වී අධිකරණය පාවිච්චි කරමින් ජනතා ප්‍රශ්න යටපත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග විවේචනය කරමින් පොලීසියේ ඉල්ලීමට එරෙහිව කරුණු දැක්වීම නිසා මහේස්ත්‍රාත්වරයා එම වාරණය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම නඩුවෙන් පසු තමාගේ ජංගම දුරකථනයට ඇමතූ ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයෙකු, 28 උද්ඝෝෂණය සඳහා සහභාගී වීමට සියළුම නීතීඥයින් තීරණය කර ඇති බව තමන්වෙත දැන්වූ බවද සමන්ත විද්‍යාරත්න  පවසයි.

අද(24) දවස පුරා නැගෙනහිර බෑවුමේ ගම් 28ක් දැනුවත් කිරීමේ කුඩා ජනහමු, උමා ඔය බහු විනාශනාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ නායකත්වයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් මේ අනුව මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුමේ 28 දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කළු හර්තාලයක් බවට පෙරලීමට සූදානම් වන බවත් සමන්ත විද්‍යාරත්න  වැඩි දුරටත් අවධාරණය කළේ ය.

මේ වනවිටත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පැවැත්වීමට නියමිත මහා ජනතා උද්ඝෝෂණයට ගම් නියම්ගම්වලින් විශාල ජනතාවක් සහභාගීවීමට සූදානමින් සිටින බවත් මේ මොහොතේ රටේ සැබෑ දේශප්‍රේමීන්ටද, උගතුන් හා බුද්ධිමතුන්ටද, පරිසර වේදීන්ටද මේ සටන හා අත්වැල් බැඳගන්නා ලෙසට උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ගෞරවයෙන් ආධාරනා කරණ බවත් සමන්ත විද්‍යාරත්න  වැඩිදුරටත් පවසා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.