topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පංසල් මළුවේ රාමදාන් සැමරේ.

Iftar Religious Ceremony_ In Srilankan Temple

 අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදී  රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවයක් පසුගියදා පැවැත්වුණි. එය  පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කිරීමක් විය.විශේෂයෙන් ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කරන මොහොතක මෙවැනි කටයුතු සංවිධානය කිරීම  මහත්සේ අගය කළ යුතුය. මෙම රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි සිටින ලදී.

විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.

ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, “අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්,” යනුවෙන් සඳහන් කළහ.

 

අල් මස්දුල් අරුශියා ජුම්මා පල්ලියේ ඒ කේ ටී තවුෆික් මවුලවි තුමන් සමග සාකච්ඡා කර විහාරස්ථානයේ මෙම උත්සවය සංවිධානය කළ බව ද එහිමියෝ පැවසූහ.

“අපේ ගමේ මුස්ලිම්, සිංහල, දෙමළ යන ජන වර්ග තුනම ජීවත් වෙනවා. ගමේ ඉන්න මුස්ලිම් අය පන්සලට දානය දෙනවා. අපිත් හිතුවා ඒ ආගමික සහජීවනය වැඩිවෙන්න ඔවුන්ගේ ආගමික උත්සවයන් පන්සලේ සමරන්න.”

අල්ලා දෙවියන් සෑම වැසියෙකු හටම වසරේ එක් මාසයක් පුරාවටම සෑම මුස්ලිම් ජාතිකයෙකුහටම නෝම්බි ඇල්ලීම හෙවත් උපවාසයේ යෙදීම

සිය ජීවිතයේ ප්‍රථම වතාවට මෙවැනි අවස්ථාවකට සහභාගි වූ බව ශ්‍රී ලංකා තබ්ලික් ජමාත් සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ටී ආර් වන්සාර්   මෙහිදී පැවසීය.

“මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ජනතාව එකතුවෙලා සියලුම මිනිසුන් එකයි කියල ඔප්පු කළා. මෙවන් ස්වාමින් වහන්සේලා ගම්වල ඉඳලා සමාජය හැදුව නම් සමාජයේ ගොඩක් දුරට ප්‍රශ්න නෑ,” යනුවෙන් ද ටී ආර් වන්සාර් පැවසීය.

(BBC  ඇසුරෙණි.)

Leave A Reply

Your email address will not be published.