topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රිලවා බෙනේ ගිරවා ගහේ පාර්ට් 2 – සාල වනේ අලි රිලා සම්මුතිය

 BoduBala_Senaawa_Galagodaaththe Ghanasara Thero    

දයාසිරි යනු සිය පාසැල් සමයේදී හරියට  ජිල් බෝලයක්වත් නොගැසූ අයෙකි. පූරුවේ පිනකින් ඔහු  මැතිසබයට ආවේය.   මුල මතක නැති දයාසිරි ඉන්පසු හැසිරුනේ හර්කියුලීස් මෙනි .  සුසන්තිකා සමග ගැටී සතියක් යාමටත් මත්තෙන් මාලිංග සමග ගැ‍ටුනේය . රිලවා බෙනේ ගිරවා ගහේ යයි මුලින්ම කියුවේ මාලිංගය. හලාල් සහතිකයෙන් පටන්ගෙන ඥාණසාර හිමි ආණ්ඩුවක් වැට්ටූ හැටි‘  නමින් ‘ඉරිදාදිවයින‘ පුවත්පතට සී.ඒ. චන්ද්‍රප්‍රේම ලියුමක් ලියුවේය.බොදු බල සේනා සංවිධානයේ සී.ඊ.ඕ (ප්‍රධාන විධායක නිලධාරී) ඩිලන්ත  විතානගේ ඊට මාගලක් මෙන් දිග පිලිතුරක් ලියුවේය. ලිපියේ මුල් පේලි කිහිපය කියවන ඕනෑම කෙනෙකුට ඩිලන්තගේ මානසික මට්ටම තේරුම් ගතහැක . එහෙත් කිසිවෙකු එය අවසානය තෙක්  කියවාවි යයි සිතිය නොහැක. ලිපිය පුරාවට ඔහු කියා සිටින්නේ  තමා සහ ඥානසාර හිමි   සත් ගුනවත් දේශප්‍රේමීන් බවත්  මහින්දගේ වල ඔහු විසින්ම කපා ගත් බවය.

ඩිලන්ත යනු එන්.ජී.ඕ අත්තකි. ඩිලන්ත මුලින්ම සම්බන්ද වන්නේ සී-නෝර් ඇරඹීමටමෙරට පැමිනි හාර්නි ෆියර්ටෝෆ් සමගය. ඔහු වැඩ නිමවා යලි නොර්වේ බලා පිටත්වූ පසුලේබර් පක්ෂයේ නායකත්වය දක්වා ගමන් කරයි. ඩිලන්තට මුදල් පොම්ප කරන්නේ හාර්නි ‍ෆිය සහ නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන් ආයතනය විසිනි. ඉන්පසුචමිපික, ඩිලන්ත සහ චීවරධාරී පිරිස එක්ව බොදු බල සේනාව පිහි‍ටුවයි. ජාතිවාදය අවුස්සමින් අඩියෙන් අඩිය ඉදිරියට ගිය ඩිලන්තලාගේ සිහිනය විචිත්‍රය. ඔවුන්ගේ සිහිනය වූයේ 2015 මැතිවරනයේ ජනපති  අපේක්ෂත්වය දක්වා විහිදී තිබුනි. ඥානසාර හිමිගේ අපේක්ෂාව වූයේ සග රජු ලෙස කිරුලු දැරීමය. සංකීර්ණ කථාවක් රිලවා බෙනේ ගිරවා ගහේ කියුවාක් මෙන් ඩිලන්තලාගේ කථා වස්තුව මෙසේය .
එකෝමත් එක රටක තිබුනා කැලයක්.ඒ කැලේ අලි කොටි වලස්සු -රිලව් වදුරො සිංහයො ඔක්කොම හිටියා. මේ කැලේට ආව නියගයක් . කාලාන්තරයක් තිස්සේ මේ කැලේ කොටියි සිංහයොයි මරා ගන්නව. ඔහොම යද්දී කොහොමහරි සිංහයො ටික වටකරල  දුන්න මරු ගේමක්.දැන් කොටින් නංනත්තාරයි. අනිත් සත්තුන්ට දැන් මාර ආනන්දයි.කනව ,බොනව,ෆන් දානව , කාමයෙ හැසිරෙනව.එකම කෙලියයි. සත්ව ජනගහනයත් වැඩි වෙනව ඉතින්. මේ කැලේ හිටියා හැට පැනපු රිලවෙක්. කොටියි  සිංහයොයි කෙල ගන්න කාලේ මූ එලියට ආවෙ නෑ.හැංගිලා හිටියෙ.  දැන් සත්තු ෆුල් ෆන් එකේ ඉන්න කොට, මුට ඉන්ඩ බෑ.

මේ කැලේ රජා වුනෙත්  සිංහයෙක් තමා.දවසක් රිලව ගියා රජා ගාවට . ගිහිල්ලා ගනන් හිලව් ටිකක් හදලා පෙන්නුවා සත්තු මෙහෙම කාම කෙලියේ යෙදුනොත් අවු 10 කින් සත්ව ගහනෙ වැඩි වෙන හැටි.  රජා චන්ඩියා වුනාට ඌට ගනන් ඉලක්කම් එච්චර මීටර් නෑ. උගේ පවුලෙ උන්ටත් එහෙමයි. ඒක නිසා අන්දන්ඩ හරි ලේසියි. රිලවගෙ රිපොට් දැකලා රජා කොර වුනා. දැන් රජාට පෙනෙන්නේ රිලව හෙන ප්‍රබුද්දයි වගෙ. රජා කොච්චර බිසී වුනත්  රිලව ආව නම් ඇපොයින්ට්මන්ට් නැතුව ඇතුලට ගන්නව. ඔහොම යද්දී රිලව කොහොම හරි ගත්තා රජාව ට්‍රැක් එකට.

දැන් රජා අහනව රිලවගෙන් සත්ව ගහනය පාලනය කරන්න මොකද කරන්නේ කියල.රිලවට ලියන කියන වැඩ, රිපොර්ට් ගහන ඒවා තිතට පුලුවන්. මූ හැදුව මරු රිපොට් එකක්   උගෙ නිර්දේශ තමයි උපත් පාලනය. ඒ සදහා පවුල් සැලසුම් සේනාව කියලා කන්ඩායමක් යෙදවීම. තව මූ නිර්දේශ කලා සැම පිරිමි සතෙක්ගෙම ප්‍රජනන අවයවය ගලවල සේෆ් කස්ටඩි දාන්න ඕනි කියලා. එහෙම බාර දුන්නට පස්සෙ ඒ ඒ සතාට දෙනවටෝකන් එකක්. ආයෙ කාට හරි ඒක ගන්න ඕනි වුනොත් ටෝකන් එක දීල ගන්ඩපුලුවන්. හැබැයි ආවට ගියාට දෙන් නෑ.

පවුල් සැලසුම් සේනාවේ සී.ඊ.ඕ වෙන කවුරුත් නෙවෙ අර හැට පැනපු රිලවා. ඌ හැදුවා පට්ට ටීම් එකක්. මාපිල්ලු,මොනරු , සිවුරුහොරු මෙකී නොකී තව ගොඩක් සත්තු ඒකට ගත්තා. දැන් රිලව සී.ඊ.ඕ, හෙන චන්ඩියා. ඕනෙ බලතලයක් මුට තියෙනව. දැන් මූ තමා සත්තුන්ට ඉන්ඩ ඕනි හැටි, කන්ඩ ඕනි හැටි , නිදා ගන්න හැටි ගැන කියලා දෙන්නේ. මූ කැලේ පුරා යනව ‍ දේශන තියන්ඩ. ‍රැස්වීම් වල මූ ලොරි ටෝක් දෙන්නෙ, රජාවත් දෙකේ කොලේට දාලා තමා මූ කථා කරන්නේ.

දවසක් සී.ඊ.ඕ රිලව  කැලේ මැදින් යනව දේශනයකට . අතරමගදී මූ දැක්කා අලියෙක් ඉන්නව වලකට වැටිලා. අලියට ගොඩ ඒම බොරු , කන්ඩ බොන්ඩත් නෑ, වලේම තමයි. රිලව දැම්ම ඇප්රෝච් එක. දැන් අලිය සූ ගාල දුක කියනව. දවස් ගානක් කන්ඩ නැතිව අලිය හාමත් වෙලා ඉන්නේ.රිලව කොහොමත් ගිවිසුම් ගහන්ඩ ඔස්තාර්. මූ දැම්ම අලිය එක්ක මරු සම්මුතියක්. ගිවිසුම අනුව රිලව අලිය ඉන්නඩ වලට කන්ඩ බොන්ඩ දාන්ඩ ඕනි. අලිය මොකද කරන්ඩ ඕනි,  ඌගෙ අර ටෝකන් එක දෙන්ඩ ඕනි රිලවට. හැබැයි ගිවිසුම ෆුල් සීක්‍රට්. රිලව, අලියගෙ ටෝකන් එක අරන් දාපු වැඩ සහ කිඩ ගැන කියන්ඩ ඕනි නෑ නේද ? පොඩි ෆොටෝස් ටිකක් නම් හමුවුනා .ඔන්න ඒක යටින් දැම්මා

කීර්ති රත්නායක- විසිනි.

Leave A Reply

Your email address will not be published.