topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාත් සභාවේ දී සම්ප්‍රධායක් කඩා හරි අවුලක් වෙයි.

A Tradition in _the Southern Provincial Council

හත්වන දකුණු පළාත් සභාවේ සිව්වන සැසිවාරය 04 දින ගාල්ල කලේගාන පළාත් සභා ශ්‍රවනාගාරයේ දී ආරම්භ විය. මෙහි දී දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර  විසින් ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමෙන් අනතුරුව නැගී සිටි දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්‍රී චම්ලි විතානාච්චි  පළාත් සභාව දිගු කාලයක් රැස් නොවීම සම්බන්ධයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කරන ලදී .

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ද සභාපතිවරයාගේ අසුනේ සිටිය දී සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් මෙසේ නැගී සිටීම සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරුන් වික්ෂිප්ත විය. කෙසේ නමුත් ආණ්ඩුකාර වරයා ඔහුගේ කතාවට බාධා කිරීම උත්සාහ නොගත් නිසා ඔහු විනාඩි කිහිපයක් සිය විරෝධනතාවය ප්‍රකාශ කරමින් කතා කරන ලදී. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වු චම්ලි විතානාචිචි

“මුළු දකුණටම මෙච්චර විපතක් වෙලා තියෙන වෙලාවේ මේ පළාත් සභාව අපිට රැස්කරගන්න බැරිවුනා. විපතකදී අපිට රැස්වෙන්න බැරි නම් මොකටද සභාව. මේ විපතේදී අපිට පළාත් පාලන ආයතන නියෝජිතයින් නැති නිසා ලොකු ප්‍රශ්න වුනා. ඒ නිසා මෙවැනි ආපදා අවස්ථාවක පළාත් සභාව රැස් කර ගන්න ඉදිරියේ දී කටයුතු කරන්න. පළාත් පාලන ඡන්දය තියන්න වහාම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය සම්ප්‍රධායෙන් ඔබ්බට යමින් සිය කතාව චම්ලි විතාච්චි  විසින් සිදු කර ද කතාව අවසානයේ දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් එම කතාවට සහයෝගය දක්වමින් අත්පෙලසන් දෙනු දක්නට ලැබිණි.

චම්ලි මන්ත්‍රීවරයාගේ කතාවෙන් පසු දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොදාගොඩ  විසින් පවසා සිටියේ මෙවැනි කතා සම්ප්‍රධානුකූල නොවන බවත් මන්ත්‍රීවරුන් සම්ප්‍රධායෙන් පිට නොයා යුතු බවකි.

කෙසේ නමුත් රැස්වීමෙන් අනතුරුව චම්ලි මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අදහස් දක්වන අවස්ථාවේ සිය පේලියේම මයික් ක්‍රියාවිරහිත කිරීම නිසා තමාගේ කතාව සම්පුර්ණ කිරීමට නොහැකි වු බවයි.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ -ගාල්ල

 

 

 

 

Leave A Reply

Your email address will not be published.