topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් පටන් ගන්නකොට ඒ කාලේ හිටපු අයට කතා කරන්න බය වෙලා හිටියා, උමා ඔයටත් එහෙම තමයි.

Minister_thlatha _Athukorala _Rathnapura_News.

සයිටම් ආරම්භ කරන විටත් ඒ කාලේ හිටපු අයට විරුද්ධව කතා කරන්න බය වෙලා හිටිය බවත් උමා ආරම්භ කරන විටත් මේක වැරදී සල්ලි හම්බ කරන ව්‍යාපෘතියක් කියලා කියන්න බය වුනු බවත් අද හැම දේටම නිදහසක් තිබෙන බැවින් සමහර යහපාලනයේ වැරදි නිසා අවස්ථාවාදීන් ප‍්‍රයෝජන ගන්නා බවත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අයට අද එය අමතක වී ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල  කියා සිටියි. අමාත්‍යවරිය මේ අදහස් ප‍්‍රකාශ කලේ අධ්‍යාපන අමාත්‍යංශය සහ කොළඹ රාජකීය විද්‍යාලය එක්ව දියත් කල සහන යාත‍්‍රා වැඩසටහනට අනුව පසුගිය ගංවතුර සහ නායයාම් ආපදා වලට ලක්වූ රත්නපුර ප‍්‍රදේශයේ පාසල් දරුවන්ට පොත්පත් ඇතුලූ පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින්.
එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ සදහන් කළාය.”දැන් සමහර අයට නිදහස් අධ්‍යාපනය කියන එක අමතක වෙලා තියනවා. නිදහස් අධ්‍යාපනයේ උරුමකරුවන් විදියට ඉන්න අය රට විනාශ කරන්න කටයුත කරන යුගයකට ඇවිත් තියනවා. සමහර වෙලාවට වෛද්‍යවරයෙක් බිහි කරන්න මොනකරම් වියදම් කරනවාද කියලා දන්නේ රජයක ඉන්න කෙනෙක් පමණයි. පලමු පන්තියේ සිට 13 වන පන්තිය දක්වා නිදහස් අධ්‍යාපනය ලබා දීලා එතනින් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා පත්වීම ලැබුණාට පසු රටේ මිනිස්සු බදු ගෙවන මුදල් වලින්  මිනිස්සු වැටුප් දීලා නඩත්තු කරනවා. ඒ අයට අද අමතක වෙලා තියනවා තමන් ඉගෙන ගත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් බව. හිතෙන හිතෙන විදියට වර්ජනය කරලා අහිංසක මිනිස්සු තලා පෙලලා තමන්ගේ පුද්ගලික රෝහල් වලට හෝ පුද්ගලික ඩිස්පැන්සරි වල ප‍්‍රැක්ටිස් කරනවා. මේක තමයි අද රට යන ක‍්‍රමය. යහපාලනයේ තියන වැරදි ප‍්‍රතිපල වෙන්න පුලූවන්. සයිටම් පටන් ගන්නකොට ඒ කාලේ හිටපු ඇත්තන්ට විරුද්ධව කතා කරන්න බය වෙලා හිටියා. උමා ඔය පටන් ගන්නකොට මේක වැරදී සල්ලි හම්බ කරන ව්‍යාපෘතියක් කියලා කියන්න බය වුනා. අද හැම දේටම නිදහසක් තියනවා. ජනාධිපති තුමා පසුගියදා රත්නපුර මහ රෝහලට එනකොට අපිට ආරංචියක් ලැබුණා. සබරගමුව විශ්වවිද්‍යාලේ ළමයි ඇවිත් උද්ඝෝෂණය කරන්න හදනවා කියලා. නමුත් ජනපතිතුමා කිව්වේ ඔිනි දෙයක් කරන්න දෙන්න නමුත් ළමයිට අතක් තියන්න බැහැ කියලා. ඒක තමයි මේ සමහර අය අයුතු විදියට ප‍්‍රයෝජනයට ගන්න හදන්නේ.  ඒක හෙට දවසේ රට භාර ගන්න ඉන්න දරුවන්ගේ අනාගතයට හොද දෙයක් නෙමෙයි.”
මිනිස්සුන්ගේ හදවත හොද නම් හිතන පතන දේ හොද නම් වෛරය ඊර්ශියාව තමන් තුල නැත්නම් අපිට ඔිනිම දෙයක් ජයග‍්‍රහනය කරනන් පුලූවන්. මේ  රාජකීය විද්‍යාලයේ දරුවන්ට හැම සැප සම්පතක්ම තියනවා කියලා අනිත් අය හිතුවට ඒ දරුවෝ එහෙම හිතන්නේ නැහැ. දේශපාලන අධිකාරියේ අය වගේ ජන්ද ගන්න බත් පැකට් බෙදන්නවත් නම ගහපු සිල් රෙදි බෙදන්න ගිය යුගය වගේ නෙමෙයි. මේ ගංවතුරින් හැම දෙයක්ම නැති වුනු දරුවන්ට අපෙන් දෙයක් කෙරෙන්නට  ඕනි කියලා හිතලා අපේම කෙනෙක්ට කරදරයක් වුනු වෙලාවක උදව්වක් කරන්න එන්නේ කියන පණිවිඩය මේ දරුවො දෙනවා.
විදුහල්පති තුමා ආචා්රය මණ්ඩලය මේ හැම කෙනෙක්ටම වගකීමක් තියනවා මේ දරුවො පිළිබදව. දරුවන්ට අවශ්‍ය ගුරුහරුකම් දෙනකොට කොහොමද දරුවන්ට ගුණයහපත්ව ශීලාචාරව ජීවත් වෙන්නේ කියන අවබෝධය දෙන්නේ. පොතේ දේ පමණක් ඉගෙනගෙන අවසානයේ නමට ඉස්සරහින් අකුරු ටිකක් තිබුණට වැදගත් පුරවැසියෙක් වෙන්නේ නැහැ. හැම කෙනාටම ඉගෙන ගන්න බැහැ. නමුත් හැම කෙනාටම බුද්ධිය මෙහෙයවන පුංචි මෝටරයක් තියනවා. අපි ගොඩාක් හොද දේවල් සමාජයට දෙන්න හදනවා. ඒවා කි‍්‍රයාත්මක කරන එක ඉස්සරහට ගෙනියන එක සමාජයේ වගකීමක්. දෙමව්පියන් දරුවන්ට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න ඔිනි. නැත්නම් පාසලෙන් කොයිතරම් ඉගැන්නුවත් වැඩක් වෙන්නේ නැහැ. අධ්‍යාපනය රජයේ පලවන වගකීම. මේ පාසල ලගම පාසල හොදම පාසල විදියට මේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ සංවර්ධනය වන පාසලක්. ඒ අනුව මේ පාසල අවරුදු 5 ක් ඇතුලත අංග සම්පූර්ණ පාසලක් බවට පත් කරනවා. මේ පාසල විතරක් නෙමෙයි හැම පාසලක්ම භෞතික පහසුකම් ලබා දීලා සංවර්ධනය කිරීම රජයේ වගකීමක්. දැන් මේ වෙනකොට අපිට ජනවාරියේ පාසල් වලට දාලා දෙන්න කියලා කියනවා. ඉස්සරහට ග‍්‍රාමසේවා වසමට නම් වුනු පාසල් ඇති වෙනවා. එතකොට දරුවන්ට ඇතුලත් වෙන්නේ ඒ අදාළ පාසලට.  පාසලේ අඩුපාඩු කම් නැත්නම් වසරකට වරක් පොත් ටික නිළ ඇදුම් ටික දෙනවා නම්  නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරලා පාසල් දරුවො විදියට මේ දරුවන්ට තියෙන්නෙ හොදින් ඉගෙන ගන්න එක.”යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් කරුණු සදහන් කළාය.
මෙම අවස්ථාවට කොළඹ රාජකීය විද්‍යාලයේ සහකාර විදුහල්පති අශෝක ගලහිටිය, ශිෂ්‍ය නායක පසිදු ගුණරත්න, නිවිතිගල හිටපු විපක්ෂ නායක පියසේන පොල්වත්ත ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.