topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

” නව ව්‍යවස්ථාව” ලබාදුන් ජන වරම ක්‍රියාත්මක කරනවා – ආණ්ඩුව කියයි..

 

Do Not _Accept a _New Constitution_The Monks_Say.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් ජනමත විචාරණයක් කැඳවීමට ද ආණ්ඩුව සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මාහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අඟහරුවාදා කළ ඒකමතික නිවේදනය පිළිබඳව අදහස් දක්වමිනි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පිහිටුවා තිබෙන කමිටු හයේ නිර්දේශ පිළිබඳව අවසාන තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා, 1972 දී සිදු වූ ආකාරයට මේවනවිට සම්පූර්ණ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසින් රැස් වී එම තීන්දුවට එළඹෙනු ඇති බවත් පැවසීය.

නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් අනුමත වුවහොත්, ඉන් අනතුරුව එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්තාව උදාවනු ඇති බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය.නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළකිරීමට පෙර එහි සැබෑ අරමුණ හඳුනාගත යුතු බව පැවසූ ඔහු, නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන්නේ රටේ බහුතර සිංහල ජනතාව එයට අනුමැතිය පළකරන්නේ නම් පමණක් බව ආණ්ඩුව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් කියා සිටියේය.

 

Leave A Reply

Your email address will not be published.