topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැංකුවක් ගිණි තියයි.

A Rajagiriya_ fire_Police News

හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් දික්කුඹුර නගරයේ පිහිටා ඇති හබරාදුව සමුපකාර දික්කුඹුර ග්‍රාමීය  බැංකුවේ ලිපි ගොණු සියල්ලම ගිනි තබා විනාශ කර ඇත.

07 වන දින හිමිදිරියේ  දික්කුඹුර සමුපකාර  ග්‍රාමීය බැංකුවේ ඉබියතුරු කඩා ආරක්ෂිත යකඩ පටය ද කඩා යම් කිසිපිරිසක් බැංකු පරිශ්‍රයට ඇතුලු වී එහි අල්මාරි කබඩ් වල තිබු ලිපිගොනු හා ලිපි ද්‍රව්‍ය බැංකුවෙන් ,ඉවතට ගෙන මේ ආකාරයට ගිනි තබා ඇති බවයි ඉමදුව පොලිසිය සඳහන් කළේ.

මේ ගින්න නිසා බැංකුවේ මුදල් හා උකස් භාණ්ඩ ලෙස තැම්පත් කර තිබු ඔප්පු හා රන් ආහරණ හා වෙනත් උකස් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුව ඇති අලාභය  මෙතෙක් තක්සේරු කර  ගණනය කර නොමැත.

හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුවල මුදල් හා රන් ආභරණ තැම්පත් කළ පුද්ගලයන්ගේ මුදල් හා උකස් භාණ්ඩ ලබා ගන්නට මෙයට පෙර ගනු දෙනු කරුවෝ අදාළ සමුපකාර සමිතියට අයත් ග්‍රාමිය බැංශා ශාඛාවලට ගියත්  ගණු දෙනු කරුවන්ගේ මුදල් ලබා දිමිට බැංකු කළමණාකාරිත්වයට නොහැකි වී තිබිණි. මේ නිසා දිගින් දිගටම ජනතාව තම තැම්පත් කළ මුදල් ලබාදෙන මෙන් ඉල්ලා සිටියද බැංකුවල මුදල් නොමැති නිසා මුදල් ලබා දිම ප්‍රතිෂේප කෙරිණි.

මේ නිසා ගනුදෙනු කරුවෝ උද්ඝෝෂනයක ද පසුගිය දා හබරාදුව නගරයේ දි සිදු කෙරිණි. සමුපකාරයේ මුදල් අවභාවිතයක් සිදු වී ඇති  බැව් කියන නිසා මුදල් ගණු දෙනු කරුවන්ට  ලබා දෙන්නට නොහැකිව ඇතිබව පැවසේ .

බැංකවේ ලිපි ද්‍රව්‍යවලට ගිනි තැබිම නිසා මෙම ගනු දෙනු කරුවන්ගේ ගණු දෙනු ලබා නොදෙන්ට යම් උපක්‍රමයක් විය හැකි බවයි ගණු දෙනු කරුවෝ සඳහන් කරන්නේ. කෙසේ නමුත්, අදාළ බැංකු මගින් ගනුදෙනුකරුවන්ට ලබා දි ඇති බැංකු පොත්වල ගනු දෙනු කරුවන්ගේ තොරතුරු හා තැම්පත් කළ මුදල් සම්බන්ධයෙන් සඳහන් වී ඇති නිසා ගණු දෙනු කරුවනට බිය විය යුතු තත්ත්වයක් නැති බවයි, බැංකු සම්බන්ධයෙන් තතු දත් පුද්ගලයෙක්ගෙන අප කළ විමසුමක දි සඳහන් කළේය. මෙම ගිනි තැබිම සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය මේවන විට පරික්ෂණ පවත්වයි.

සුනෙත් ගාල්ලගේ-ගාල්ල.

Leave A Reply

Your email address will not be published.