topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසුගිය රජයේ සිටි දූෂිතයින්ගේ නව න්‍යාය සුත්‍රයක්.

Minister_Rajitha_Senarathna
අවංක මිනිසුන් සොරුන් කිරීමට පසුගිය රජයේ සිටි දූෂිතයින් සහ මිනීමරුවන් උත්සාහ කරන්නේ රාජ්‍ය දේපල පනත යටතේ ඇප නැති නඩු විභාගයකට ඉදිරිපත්වීමෙි බිය හේතුවෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති විමර්ශණ කොමිසමට ඊයේ (10) පැමිණීමෙන් පසු මාධ්‍යයට ලබාදූන් ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.
මෙි පිළිබදව වැඩිදූරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔිස්ට්‍රෙිලියාවෙි සමාගමක් සමග සිදූ කළ වංචාවක් ගැන පසුගිය රජයේ සිටි දූෂිතයින් සහ මනුෂ්‍ය ඝාතකයින් වාචාලකම් කියනවා. හොරු හදන්නේ අවංක මිනිසෙකුට චෝදනා කරමින් ඔහුට පුලුවන් නම් ඇයි අපට බැරි යන න්‍යාය සුත්‍රය පෙන්වාදීමටයි. පසුගිය රජයේ ප්‍රබලයන් සිදූ කළ දූෂණ වංචා හෙළිවෙමින් පවතිනවා. එහි නඩු විභාගයන් ආරම්භ වූ පසු රාජ්‍ය දේපල පනත යටතේ ඇප නැති නඩු විභාගයක් සිදූ කෙරෙනවා. එම නිසයි ලැඡ්ඡා නැතිව හොරු මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ සිදූ කරන්නේ. ජනාධිපති විමර්ශණ කොමිසමෙි විභාගවන පැමිණිලි වාර්තා කිරිම සදහා මාධ්‍යවෙිදීන්ට අවස්ථාව උදාකර තිබෙනවා. නමුත් ඊට සහභාගි වන්නේ ඉතාම අවම පිරිසක්. නමුත් පැමිණිලි විභාගය අවසන් කර චෝදනා ලැබූ පුද්ගලයා එළියට එනවිට ප්‍රකාශ ලබාගන්න නම් ඔිනෑ තරම් මාධ්‍ය වෙිදීන් සිටිනවා. නමුත් සිදූ කර ඇති වංචා දූෂණ මාධ්‍යයේ පළ වෙන්නේ නැහැ. සිදූ කර ඇති වංචා දූෂණ වසා ගැනීම සදහා පසුගිය රජයේ සිටි ප්‍රබලයින් විවිධ ක්‍රීයාමාර්ග ගන්නවා. එම තොරතුරු අප සතුයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සදහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය ඔවුන් දෙදෙනා සතු ආත්මීය වගකීමක්.” යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.