topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒගොල්ලෝ, ඒ කාලේ කන්න ඕන වුණාම කබරයත් තලගොයා කර ගත්තා,

Minister of rural economy _Hon. Mr. Harrison.
”අළුත් ව්‍යවස්ථාව හැදීමට ජනවරමක් ලැබිලා නෑ කියලා විමල් වීරවංශ මහත්තයා කියලා තියෙනවා.විමල් වීරවංශ මහත්තයට ඇමතිකම් ගන්න ජනවරම ලැබුනේ නැති වුනාට අපිට ජනාධිපති මැතිවරණෙත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණෙත් අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒකට පැහැදිලිව මේ මතය ඉදිරිපත් කෙරුවා. ඒ විතරක් නෙවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් පහුගිය කාලේම කිව්වේ එතුමගේ 18 වෙනි සංශෝධනය අනුමත කරගන්න අවස්ථාවේදි කිව්වේ මේ ජේ.ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාව ඉවත් කරලා රටට ගැලපෙන ව්‍යවස්‍ථාවක් හදන්න ඕන කියලා මහින්ද රාජපක්ෂ මහත්තයත් කිව්වා. දැන් ඉතිං ඒගොල්ලෝ ඒ කාලේ කන්න ඕන වුණාම කබරයත් තලගොයා කර ගත්තා. දැන් එහෙම කිව්වට විරුද්ද වෙන්න බෑ ඒගොල්ලන්ට”. යයි  ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්  පැවසීය.  අමාත්‍යවරයා මේ අදහස් පල කලේ අනුරාධපුර සීප්පුකුලම සත්ව පාලන විද්‍යාලයේ 2017 -2019 අධ්‍යන වර්ෂ සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ උත්සවයට එක්වෙමිනි.
 තාම ව්‍යවස්ථාවේ මුලික කරුණු කාරණාවත් එළියට ඇවිල්ලා නෑ. තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන්නේග ඒක නිසා අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් කියලා තියෙනවා මහ සංඝරත්නය අවවාද අනුශාසනා ගන්න මේ කෙටුම්පතේ මුලික අරමුණු අනුමත කර ගන්න කලින් උන්වහන්සේලටත් ඉදිරිපත් කරනවා කියලා. අපි කිසිසේත්ම බුද්ධාගමට අගතියක් වෙන්න බෞද්ධ ආගමට හානියක් වෙන්න මේ රජය කිසිම වැඩ කටයුතත්තක් කරන්නෙ නෑ.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වංචා විමර්ශන කොමිසමට ගෙනල්ලා තියෙනවා ඒ ඔහු කරපු වැරදි වලටග ඔහුව අත්අඩංගුවට ගැනීමට තීරණයක් තියෙනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා.
ඒ අයගේ පුරුද්ද කථා ගොතන එක. ඒවා ඒක ඒක අය කිව්වයි, අතන කිව්වයි, මෙතන කිව්වයි කියලා හරියන්නේ නෑ. කවුරුහරි වැරදි කරලා තියෙනවා නම් ඒක අධිකරණය තීන්දු කරයි. නැතුව එක එක්කෙනාට ඕන විධියට මේක කරන්නේ නෑ.
ආණ්ඩු පක්ෂයේ පිරිසක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ වල පිරිසක් ගැලවිලා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙනවා කියලා වෙල්ගම මහත්තයා පහුගිය දවසක කියලා තිබුණා.
වෙල්ගම මහත්තයා මගෙත් මිත්‍රයාග ඉතින් එතුමා දවල් හීන දකිනවා. ඒක නිසා ඒවා හැබෑ වෙන්නේ නෑනේ. ඒවා අද ඊයේ නෙවේ ඉතිහාසයෙත් වෙලා තියෙනවා.  ඒ හින්දා වෙල්ගම මහත්තයට කියන්නේ තව කල්පයක් බලාගෙන ඉන්න වෙයි එතුමට.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යෑමත් එක්ක පාරට බැහැලා උද්ඝෝශනය කරනවා කියලා ගම්මන්පිල මහත්තයා කියනවා.
නෑ ගම්මන්පිල මහත්තයට උද්ගෝශනය කරන්න දෙයක් නෑ. මේ අවුරුද්දේ අවසාන වෙන්න ඉස්සෙල්ලා පළාත් පාලන මැතිවරණය තියෙනවා. දැන් ඒකට අවශ්‍ය මුලික අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ හින්දා එතුමට කියන්නේ පිවිතුරු හෙළ උරුමෙනුත් තනියෙන් ඉල්ලලා පළාත් පාලන මැතිවරනේ දිනන්න මහන්සි වෙන්න කියලා.
පහුගිය දවස් වල අනුරාධපුරයට ආවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. එහිදී ප්‍රකාශ කලා සඳහිරු සෑය පිළිබඳව.සඳහිරු සෑය නෙවේ ටයර් සෑය තමයි රටට දායාද කරන්න හිටියේ කියලා විමල් වීරවංශ මහත්තයා දිගින් දිගටම කියනවා.
විමල් වීරවංශ මහත්තයලට ටයර් සෑයවල් හොඳට හුරුයි. ඒ හින්දා එහෙම අගෞරව කරන්නේ නෑ ආගමික ස්ථානයක් හැටියට සඳහිරු සෑය ගරු ජනාධිපතිතුමත්ල අග්‍රාමාත්‍යතුමත් ජනතාව වදින පුදන ස්ථානයක් නම් ඒ තැන් සම්පුර්ණයෙන් දියුණු කරන්න කටයුතු කරනවා හැබැයි රුවන්වැලි සෑයට උඩින් හදන්න කවුරුවත් අනුමැතියක් දීලා නෑ. ඒ නිසා සඳහිරු සෑයේ ඒ කටයුත්තත් නිම කරලා වදින්න පුදන්න විතරක් නෙවේ ඒකත් අටමස්ථානයට භාර දෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.
මාධ්‍ය නියාමන ගැන ලොකුවට දැන් කථාවක් යනවා
මං හිතන්නේ තාම ඒ ගැන සාකච්ඡා වෙමින් තියෙනවාග සැබෑ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන්න ජනතාවට හැමදාම මාධ්‍ය කටයුතු කරලා තියෙනවාග අපි හැමෝගෙන්ම ඉල්ලන්නේ ඕනම කෙනෙක්ගේ ඇත්ත තොරතුරු ටික මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න එතකොට ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කිසි කෙනෙකුට.
මේ ආණ්ඩුවත් ගිය ආණ්ඩුව වගේ මාධ්‍ය වාරණයකට, ඒ වගේම මාධ්‍ය ආයතන වලට තර්ජනයක් වෙයිද කියලා අපෙන් මාධ්‍යවේදීන් අහනවා
මේ ආණ්ඩුව තමයි මාධ්‍යවේදීන්ව ආරක්ෂ කරගත්තේ. සමහර මාධ්‍යවේදීන් රට ගිහිල්ලා තිබ්බා. සිරස මාධ්‍ය ආයතන සියත මාධ්‍ය ආයතනය ගිනි තිබ්බා.මේ වගේ සමහර මාධ්‍ය ආයතන අළු කරලා දාන කොට කවුරුවත් හිතුවෙ නෑ. සමහර මාධ්‍යවේදීන්ගේ අත පය කැඩුවා. සමහර අයගේ ජීවිත වලට අනතුරු සිදු වුණා. තවත් සමහරු අතුරුදහන් වුණා. ඉතින් එහෙම යුගයක් ඇතිවෙලා නෑ. දැන් මාධ්‍ය නිදහස හැමෝටම දීලා තියෙනවා. අපි ඒ හැම මාධ්‍යකින්ම ඉල්ලන්නේ ඒ නිදහස පාවිච්චි කරලා රටේ ජනාතාවට හොඳ දේ ඉදිරිපත් කරන්න ඒක තමයි අපි මාධ්‍යකින් බලාපොරොත්තු වෙන්නේ.
සීප්පුකුලම සත්ව පාලන පුහුණු ආයතනය මඟින් සෑම දෙවසරකට වරක් පූර්ණ කාලීන න්‍යාත්මක හා ප්‍රයෝගික පුහුණු පාඨමාලා පැවැත්වෙත අතර මෙවර සිසුන් 51 ක් බඳවා ගන්නා ලදී. මේ වන විට සිසු සිසුවියන් 88 දෙනෙකු මෙහි පාඨමාලා හැදැරීමේ නියැලී සිටී.
සීප්පුකුලම සත්ව පාලන පුහුණු ආයතනය සඳහා රජරට නවෝදය වැඩසටහන යටතේ සිසුන් 100 කට නවාතැන් සැපයිය හැකි නේවාසිකාගාරයක්ල ගොවීන් 50 ක් පුහුණු කළ හැකි මධ්‍යස්ථානයක්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම සත්ව පාලනය සඳහා නව තාක්ෂණය හදුන්වා දීම සඳහා පරිගණක 50 කින් පරිගණක විද්‍යාගාරයක්, රසායනාගාර 3ක්, කෘෂී ඉංජිනේරු ඒකකයක් ලබා දීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව පුස්තකාලයක්ල 400 කට අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක්ද ලබා දීමට නියමිතය.කිලෝ මීටර් 6ක මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමටත් එළුවන්  50කින් යුත් එළු ඒකකයක් ඇති කිරීම. කිරි ගවයින් 20 කින් යුත් කිරි ගව ගාලක් ඇති කිරීම, ඊරියන් 12 කින් යුත් නවනතම සූකර ගාලක්ද මේ ව්‍යපෘතිය යටතේ ඉදි කිරීමට නියමිතය
මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් රේනුකා ඒකනායක හා නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.