topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මම මැරෙනකල් මට හිතා ගන්න බැරි වේවි තමුන්නාන්සේලා දකුණට කරපු සේවයට ස්තූති කරන්න ඕන විදිය-ගුරුවරුන්ට ඇමති කියයි.

  Southern Province Minister_Chandima_Rasaputhra   

2016 අපොස සාපෙළ විභාගයෙන් දිවයිනෙන් තෙවන ස්ථානයටත් දකුණු පළාතෙන් දෙවැනි ස්ථානයටත් මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයටත් පත්වූ මුලටියන අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් ඇගයීමේ උළෙලක් පසුගියදා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර ගේ ප්‍රධානත්වයෙන් කඹුරුපිටිය උපාලි විජේවර්ධන ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී විදුහල්පතිවරුන් 36ක් හා ගුරු භවතුන් 759 දෙනෙකුට සම්මාන හා සහතිකපත් පිරි නැමිණි.

එහිදී සම්මානලාභී විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් ඇමතූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර  “මම හැමදාම කියන එකක් තමයි ගුරුවරුන්ට අපි සලකනවා මදි කියල. රටේ ජනාධිපති නිර්මාණය කරන්නෙත් තමුන්නාන්සේලා. වෛද්‍යවරු නිර්මාණය කරන්නෙත් තමුන්නාන්සේලා. ඉංජිනේරුවරු, ගණකාධිකාරවරු නිර්මාණය කරන්නෙත් තමුන්නාන්සේලා. දිස්ත්‍රික් ලේකම්ලා,අමාත්‍යාංශ ලේකම්ලා නිර්මාණය කරන්නෙත් තමුන්නාන්සේලා. ඒත් අවසානයේ තමන්ගේ වැඩක් කර ගන්න ගියාම අර කලින් කියපු තමුන්නාන්සේලා නිර්මාණය කරපු කාට හරි බැගෑපත් වෙන්න වෙනවා. ඒකට මම කැමති නෑ. ගුරුවරු කාටවත් බැගෑපත් වෙන්න හොඳ නෑ.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මම මැරෙනකල් මට හිතා ගන්න බැරි වේවි තමුන්නාන්සේලා දකුණට කරපු සේවයට ස්තූති කරන්න ඕන විදිය. දකුණ දැන් පිට පිට තුන්වතාවක්ම අපොස සාපෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉතින් ඒ අභිමානය දිගටම රැක ගැනීමේ වගකීම තියෙන්නෙ තමුන්නාන්සේලා ළඟ. අපි තව නොබෝ දිනකින් සුවිශේෂී ඇගයීමක් කරනවා දකුණට ජය ගෙනදුන් ඔබ සැමට පළාත් මට්ටමින්. ඒ විතරක් නෙමෙයි,ගුරුවරුන්ගෙ සුභ සාධනය වෙනුවෙන් වෙන කිසිම පළාතක් නොකරපු විශේෂ දෙයක් මේ වසර අවසානය වෙන්න කලින් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒවා දිනා ගන්නට ළඟදිම වැඩපිළිවෙළක් හදනවා. ඒවා දිනා ගන්න සැමටම එක් වෙන්න කියල මම ආරාධනා කරනවා.

මේ අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි.වික්‍රමසිරි, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක, මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මධුමාලි දිල්ලිමුණි, හක්මණ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙලුකා ප්‍රසාදිනී, තිහගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ.එච්.එම්.කුමාරසිරි, මුලටියන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක පී.එච්.හේමන්ත, කඹුරුපිටිය කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.එස්.එම්.දේශප්‍රිය  සහ මුලටියන කලාපයේ විෂය අධ්‍යක්ෂවරුන්, පරිපාලන නිලධාරින්, ගණකාධිකාරිවරිය ඇතුළු නිලධාරින් සහ ගුරු භවතුන් රාශියක් සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.