topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාත් සභාව මුල්‍ය අර්බුදයක. වියදම් කපා හැරේ.

 

Dr,Hemakumara_Nanayakkara_Sp news

දකුණු පළාත් සභාව සතු මුදල් අත්‍යවශ්‍ය කාරණයකටම විනා වෙනත් කිසිදු කරුණක් උදෙසා මුදල් නොයොද වන ලෙස  දකුණු පළාත් ආණ්ඩුක හේමකුමාර නානායක්කාර  විසින් දකුණු පළාත් සභාවට දැනුම් දී ඇත.

ආණ්ඩුකාරවරයා නිකුත් කරන ලද නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දකුණු පළාත් සභාව මේ වන විට මුහුණ දී ඇති මුල්‍ය අර්බුදය හේතුවෙන් මෙවන් තීරණයක් ගත් බවත් අත්‍යවශ්‍ය නොවන කිසිදු කරුණක් උදෙසා මුදල් නොයොදවන ලෙසත්  පළාත් සභාවේ සියලුම ආයතන වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.  මෙම මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින්  ජනාධිපතිවරයා,  මුදල් අමාත්‍යවරයා  හා  පළාත් පාලන අමාත්‍යවරුන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මිලියන 700 ක මුදල් ප්‍රමාණයක් දකුණු පළාත් සභාව වෙත අනුමත කරවා ගැනීමට හැකිවී තිබේ. ඒ අනුව,පළාතේ සිදුකළ යුතුව ඇති අත්‍යවශ්‍ය  සංවර්ධන කටයුතු උදෙසා මෙම මුදල් යෙදවීමට නියමිතව ඇත. මෙම මුදල් ලැබුණද අත්‍යවශ්‍ය නොවන මූල්‍ය වියදම් කපා හැරීම් එලෙසින්ම ක්‍රියාත්මත වන බවත් ලැබී ඇති මුදල් ප්‍රවේශමෙන් හා වගකීමෙන් පරිහරණය කරන ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සියලු ආයතන වෙත යවන ලද නියෝගයේ සදහන් වෙයි.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.