topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන චංඩින්ට පාඩමක්,ප්‍රාදේශීය සභාවේ සභාපතිට දස වසරක සිර දඬුවම්.

 රැස්වීමකට වෙඩි තබා  ප්‍රතිවාදී පක්ෂයක   ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර  විසින් දස වසරක සිර දඬුවම් නියම කර ඇත..

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැටික් කරුණාසිංහ සහ ඔහුගේ සොයුරු ප්‍රියන්ත කරුණාසිංහ යන අයවලුන්ටය.

1999 දෙසැම්බර් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් මතව, කොහිලේගෙදර ප්‍රදේශයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි තබා, එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ආධාරකරුවන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර කරුණාසිංහ සහෝදරයන් දෙපළට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර එම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකු යටතේ දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය. වසර 17කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර , විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට ඔවුන් වැරැදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන් වෙත දඬුවම් නියම කළාය.

සිර දඬුවම්වලට අමතරව විත්තිකරුවන් වෙත නඟා ඇති චෝදනා හය වෙනුවෙන්, එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් එක් අයකුට රුපියල් හැට දහස බැගින් දඩ මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් මාස දහ අටක අමතර සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.

Leave A Reply

Your email address will not be published.