topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය වර්ජනය අත්හිටුවයි.

Gmoa _News _In Sri Lanka

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.

අමාත්‍ය සාගල රත්නායක සමඟ පැවති සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසා ඇත.

එමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටු කැඳවුම්කරු රයන් ජයලත් පහර ගැනීමට උත්සාහ කළ සිදුවීම පිළිබඳව සති දෙකක් තුළ වාර්ථාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට, අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බව මාධ්‍ය ප්‍රකාශක වරයා මෙහිදී සඳහන් කර ඇත.ඞ

Leave A Reply

Your email address will not be published.