topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගුවලින් ආරක්‍ෂා වීමට ආලේපන ලබා දේ.

The Rattan Merchant gives dyes to protect against

දිවයින පුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය ආලේපන තොඟයක් පෞද්ගලික සමාගමක් මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට බාරදීම අද (26) පෙරවරුවේ දී සිදූ කරන ලදි. 

The Rattan Merchant  ආයතනය විසින් මෙම ආලේපන වර්ගය නිෂ්පාදනය කර ඇති අතර, එම ආලෝපන පැකට් 11250 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෙත එම සමාගම විසින් බාරදෙන ලදී. 

මෙම ආලේපන ජනතාවට ද සුදූසු බවත් සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඩෙංගු රෝගී සත්කාරක සේවා සිදූ කරන වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල ඩෙංගු මදූරුවාගෙන් බේරා ගැනීම සදහා මෙම ආලේපන රෝහල්වලට බෙදාහරින බව ද ප්‍රකාශ කරයි. 

මෙම අවස්ථාවට වෛද්‍ය සැපයුම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශණ එම සමාගම වෙනුවෙන් අෂේන් සුලක්ෂි ප්‍රනාන්දු සහ දර්ශන ප්‍රනාන්දූ යන අය එක්ව සිටියහ. 

Leave A Reply

Your email address will not be published.