topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ බලය පිහිටුවයි. ප්‍රසන්න රණතුංග ජනාධිපති පුටුවට,රෝහිත අබේගුණවර්ධන කථානායක පුටුවට,

ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව යළි පාර්ලිමේන්තුව අරබා පාර්ලිමේන්තු කටයුතු  සිදු කෙරෙන බව අඟවමින් රඟදැක්වීමක කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය  කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න  කතානායක අසුනෙහි අසුන්ගෙන යම් යම් දේ ප්‍රකාශ කරන්න‍ට වූ අතර ප්‍රසන්න රණතුංග  ජනාධිපති අසුනෙහි අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.‍

මෙම  සිදුවීම ආරම්භ වුයේ ඊයේ පෙරවරු 11.45 ට සභාවේ ක‍ටයුතු සම්ප්‍රදායානුකූලව කතානායකවරයා විසින් අත්හිටුවීමට පියවර ගත් පසුවය

ඉන්පසු දහවල් 12.00 ට පමණ පාර්ලිමේන්තුව රැස්වන සීනුව නාද කර යලි පාර්ලිමේන්තුව කැදවු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම රංගනයේ නිරත විය.ඒත් සමගම

මහින්දානන්ද අලුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කතානායක අසුන වෙත කැඳවාගෙන ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා

සිදු කළ යෝජනාවෙන් පසුවය‍. ඉන් පසුව රන්ජිත් සොයිසා  හා ප්‍රසන්න රණවීර කතා කතා කරන අයුරින් රඟ දැක්වීමක් සිදු කළේය. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක්ද සභාවට ඇතුල්වනු දක්නට ලැබිණ

ඉන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසිරයනු අයුරු දක්නට ලැබිණ.

Leave A Reply

Your email address will not be published.