topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ටිකක් බීම හොඳයි. “දියවැඩියා අවදානම අඩුයි.

මෙම පර්යේෂණය සඳහා 70,000ක් පමණ දෙනා සහභාගී කරගෙන ඇත

කිසිදා මත්පැන් පානය නොකරන අයට වඩා සතියකට දින තුනක් හෝ හතරක් මත්පැන් පානය කරන අයට දියවැඩියාව වැළඳීමේ ඉඩකඩ අඩු බව නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් වෙයි.

මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මාර්කයේ විශේෂඥයන් පවසන්නේ මිනිස් සිරුරේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය පාලනය කිරීමෙහි ලා මද පමණින් වයින් පානය හිතකර වන බවය.

කෙසේ නමුත් නිර්දේශිත ප්‍රමාණයට වඩා මත්පැන් පානය කිරීම හිතකර නොවන බව මෙම වාර්තාවේ අවධාරණය කර තිබේ.

මෙම පර්යේෂණය සඳහා 70,000ක් පමණ දෙනා සහභාගී කරගෙන ඇත. ඔවුන් මත්පැන් පානය ප්‍රමාණයන් සහ අවස්ථා ගණන පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

අනතුරු ඇඟවීමක්

පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල
පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල.

මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටින්නේ මත්පැන් පානය හේතුවෙන් පිළිකා, හෘද රෝග සහ අක්මාවේ රෝග වැනි බරපතළ රෝග තත්වයන් කිහිපයක් ම ඇතිවිය හැකි බවය.

පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල රඳා පවතින බව මෙම පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති.

පර්යේෂණයට සහභාගී වූ පිරිස වසර පහකට පසු පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ පිරිමින් 859 දෙනෙකුට සහ කාන්තාවන් 887 දෙනෙකුට පළමු හෝ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳී ඇති බවය.

සතියකට එක්වතාවක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන පිරිස සමඟ සංසන්දනය කිරීමේ දී සතියකට දින තුනක් හෝ හතරක් මද පමණින් මත්පැන් පානය කරන කාන්තාවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 32%කින් සහ පිරිමින්ට එම රෝගය වැළඳීමේ අවදානම 27%කින් අඩු වී ඇති බව, පර්යේෂණයට සහභාගී වූ සියලු දෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිගමනය කර තිබේ.

වයින් පානය

වයින් පානය

එමෙන්ම සියලුම මත්පැන් වර්ග එකම ප්‍රතිඵලය ගෙන නොදෙන බවත් වයින් පානය මෙහි දී වඩා හිතකර වන බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට මද්‍යසාර ඒකක (Units) 14කට වඩා වැඩි ප්‍රමාණයක් පානය නොකළ යුතු බවය. මෙය සාමාන්‍ය වශයෙන් සමාන වන්නේ සතියකට බීර පයින්ට් හයකට ය. අඩු සාන්ද්‍රනයෙන් යුත් වයින් නම් කුඩා ප්‍රමාණයේ වීදුරු 10කට ය.

මෙම ප්‍රමාණය කොටස් වශයෙන් සතියේ දින තුනක් හෝ හතරක් ඇතුළත පානය කළ යුතු බවත් අතරමැද මද්‍යසාරයෙන් තොර දිනයක් හෝ දෙකක් ගත කළ යුතු බවත් වෛද්‍යවරු පවසති.

නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි.

කෙසේ නමුත් මද්‍යසාර කුමන ප්‍රමාණයක් හෝ පානය කිරීම වෙනත් රෝග තත්වයන් 50කට පමණ හේතුකාරක වන හෙයින් මත්පැන් පානය යෝග්‍ය බවට අනුමත කළ නොහැකි යැයි වෛද්‍යවරු අවධාරණය කරති.

(BBC ඇසුරෙණි)

 

Leave A Reply

Your email address will not be published.