topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2025 වෙනකම් අපි බලයේ ඉන්නවා,දැන් කෑ ගහන අය එතකොට ඉන්නේ බන්ධනාගාරවල.

Health_Minister_Rajitha_Senarathna_Health_News

යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා. වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරලා දැමීමට කෑ ගහන අය එව්ට ඉන්නේ බන්ධනාගාරවල. වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවා ද නැද්ද කියලා. එම නිසා රජය පෙරලාදමන්න කාටවත් බැහැ. පෙරලා දමන්නත් අපි ඉන්න ඔිනි. ඒක තමයි යථාර්ථය.  යයි අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටියි. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරිම  නිමිත්තෙන්  පැවැති උත්සවයකදීය.

මෙම අවස්ථාවට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර , උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය හේරත් බණ්ඩාර  ඇතුලු මන්ත්‍රිවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතී නීතිඥ සරත් ලියනගේ , කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.