අධික වර්ෂාව හේතුවෙන් හැටන් වැලිඔය ප්‍රදේශයේ පහත් බිමි රැසක් ජලයෙන් යටවි ඇති අතර කදුමුදුනේ සිට පහළට ගලා බසින කුඩා ඇළ වල්වල අධීක වර්ෂාවත් සමගම ජල මට්ටම වැඩි වි ඇතිබවත් සදහන්වන අතර අධිකවර්ෂාවත් සමගම වරින්වර හමා යන දැඩි සුළං තත්වයක්ද පවතින බව වාර්ථවේ.මෙම හේතුවෙන් වරින් වර විදුලි බලයද විසන්ධි විම් සිදුවන බව වැඩිදුරටත් වාර්ථා වේ.
අධික වර්ෂාවත් සමගම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයකම ඝණ මීදුමි තත්ත්වයක් මතුවිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.