topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ පමණක් නෙමෙයි රාජ්‍ය අංශයේ සිටින හොරු ටිකත් අයින් කරන්න අවශ්‍යයයි.”- ඇමති නවින් දිසානායක.

Mnister_Navin_Disanayaka

අපේ නායකතුමා අවුරුදු 40ක ඉතිහාසයක් තියෙන නායකයෙක්.අග්නිදිග ආසියාවේම මේ තරම් දේශපාලන දැනුමක් තියෙන නායකයෙක් නැහැ. 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ විප්ලවයේ හිටපු ප්‍රධාන පුරුකක් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද රටේ අගමැති. මම දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් මුදල් වලට කිසි ගිජුකමක් නැහැ. කාටවත් කියන්න බැහැ රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා. ඒ අවුරුදු 40 ට එතුමාට කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න තිබුණා. අවුරුදු 16ක් තිස්සේ අපිට ලැබුණේ කාඩ්බෝඩ් ඇමතිකම්. නමුත් එතුමාට එහෙම නෙමෙයි. 79 අධ්‍යාපන ඇමතිකම, කාර්මික ඇමතිතුමා, ඒ වාගේ වැදගත් උසස් ඇමතිතම් එතුමාට ලැබුණා. අපිට එහෙම නෙමෙයි  අපිට ඇමතිකම් ලැබෙන්න අවුරුදු 15ක් 16ක් ගියා. එම නිසා අපිට යුතුකමක් තියෙනවා  නුවරඑළියේ ජනතාවගේ මේ සම්පත් ආරක්ෂා කරන්න

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  අමාත්‍යවරයා මේ බව පැවසුයේ  අඹේවෙල මිල්කෝ ආයතනයේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහා නවඅංගනයක් විවෘත කිරීමෙන් අනතුරව පැවැති උත්සවයේදීය

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …

මේ අඹේවෙල ප්‍රදේශය කිරි නිෂ්පාදනයට හා ආර්ථිකයට   විශාල රුකුලක් දෙන ප්‍රදේශයක්.මෙම මිල්කෝ ආයතනය හෙක්ටර්  කොබ්බෑකඩුව මහත්මයා විසින් තමයි ආරම්භ කළේ. මම පාර්ලිමේන්තුවට ආවේ  2000 වර්ෂයේ දැන් අවුරුදු 16ක් වෙනවා.මේ 17 වෙනි අවුරුද්ද. මේ ආයතනය නොයෙකුත් මුල්‍ය අර්බුද වලට මුහුණ දුන්න ආයතනයක්.ඇත්ත වශයෙන්ම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මෙවැනි සම්පත් තියෙන ආයතනයක් කිසිම මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ.

යම් කිසි දුෂණයක් කළමනාකරණයේ අක්‍රමිකතාවක් ඇතුව තමයි මේ ආයතනය ආවේ.මං කාටවත් ඇිල්ල දික් කරන්න කැමති නැහැ.නමුත් සේවකයොත් දන්නවා, මේ ආයතනයේ ඇති අඩුපාඩුකම්.එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රථම යුතුකම  තමයි මේ ආයතන ශක්තිමත් කිරීම. යහපාලන ආණ්ඩුවේ මුලික ප්‍රතිපත්තියක් තමයි දුෂණය අවම කිරිම,සොරකම නැති කිරීම,අගමැතිතුමා ඊයේ ප්‍රකාශ කළා අපේ ආණ්ඩුවට  කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා සොරුන්ව ආරක්ෂා කරන්න.එතුමාගේ ඒ වචන ටිකේම ලොකු ගාම්භීරත්වයක් තියෙනවා.

රජයේ පමණක් නෙමෙයි රාජ්‍ය අංශයේ සිටින හොරු ටිකත් අයින් කරන්න අවශ්‍යයයි. එම නිසා මම හැරිසන් මැතිතුමාගෙන් ඉල්ලනවා නුවරඑළියේ ජනතාවගෙත් උදව් ඇතිව   මගේ ආසනයේ තියෙන මේ ආයතනය ශක්තිමත් කරන්න උපරීම උත්සහායක් ගන්න කියලා.

අපි බලයට ඇවිත් තවම අවුරුදු 02 හමාරයි.මාස 08ක් අපි පරණ පාර්ලිමේන්තුවෙත් හිටියා. නමුත් අළුත් පාර්ලිමේන්තුවේ 2015 පත්වෙලා තාම අවුරුදු 02ක් අවසන් කරලා නැහැ. ඒ වගේම 77 දී බලයට ඇවිත් අවුරුදු  02ක් ගියා මහවැලිය පටන් ගන්න.රනිල් වික්‍රමසිංහ මැතිතුමා  අධ්‍යාපන ඇමති වෙලා අවුරුදු 7ක් ගියා විද්‍යාපීඨ පටන් ගන්න. අපිට තියෙන්නේ විශාල භාරදූර කාර්යභාරයක්.ඒ වගේම මෙතන ඇති අපිට විරුද්ධ මත දරන අය.එත් මං ඒ අයගෙන් ඉල්ලා සිටිනවා අපිට උදව් කරන්න කියලා.අපිට තව අවුරුදු 2 හමාරක් යන්න තියෙනවා. ඒ අවුරුදු 02 හමාරෙන් පසු අපිව මණින්න.මොකද අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා.රාජපක්ෂවරු ගත්ත ණය ටික අපිට ගෙවන්න තියෙනවා.අපේ රජයට එන  සෑම රුපියලකින්ම ශත 90ක් මේ ණය ටික,විශ්‍රාම මුදල් ගෙවන්නම යනවා. එතකොට අපිට ලැබෙන්නේ ශත 10යි ජනතාව වෙනුවෙන් වියදම් කරන්න.ඉති අපිට යම්කිසි කාලයක් අවශ්‍යයයි රට ඉදිරියට ගෙන යන්න.මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න.අපි බලාපොරොත්තු වෙනවා මේ ගමන යන්න.අපි ක්‍රමක්‍රමයෙන් මේ ණය ටික බේරගන්නවා. අපිට මේ රට ඉදිරියට ගෙන යන්න පැහැදිලි දර්ශනයක් තියෙනවා.

අපේ නායකතුමා අවුරුදු 40ක ඉතිහාසයක් තියෙන නායකයෙක්.අග්නිදිග ආසියාවේම මේ තරම් දේශපාලන දැනුමක් තියෙන නායකයෙක් නැහැ.1977 ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ විප්ලවයේ හිටපු ප්‍රධාන පුරුකක් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා  අද අගමැති.මම දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් මුදල් වලට කිසි ගිජුකමක් නැහැ. කාටවත් කියන්න බැහැ රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා.ඒ අවුරුදු 40 ට එතුමාට කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න තිබුණා.අවුරුදු 16ක් තිස්සේ අපිට ලැබුණේ කාඩ්බෝඩ් ඇමතිකම්.නමුත් එතුමාට එහෙම නෙමෙයි.79 අධ්‍යාපන ඇමතිකම,කාර්මික ඇමතිතුමා, ඒ වාගේ වැදගත් උසස් ඇමතිතම් එතුමාට ලැබුණා.අපිට එහෙම නෙමෙයි  අපිට ඇමතිකම් ලැබෙන්න අවුරුදු 15ක් 16ක් ගියා. එම නිසා අපිට යුතුකමක් තියෙනවා  නුවරඑළියේ ජනතාවගේ මේ සම්පත් ආරක්ෂා කරන්න.

අගමැතිතුමණි මං ඉල්ලා සිටිනවා  මේ ඇමතිතුමන්ලාගෙන් මේ ආයතනයෙන් අපිට යම් කිසි රැකියා ප්‍රමාණයක් ලැබෙනවා නම් ඔබතුමා අනුරාධපුරෙන් ගේනවා නම් ඒත් කමක් නැහැ. නමුත් නුවරඑළියට භාගයක් හරි දෙන්න. ඒක සාධාරණ ඉල්ලීමක්. ඒ වගේම මේ ප්‍රදේශයේ  තියෙන  ඉඩම් ටික  හෙක්ටයාර් දහස් ගාණක් තියෙනවා. නමුත් කිරි ගොවියන් ඉන්නේ 100 යි 150යි. කිරි ගොවියන් වැඩි ප්‍රමාණයක් නැහැ. ගවයන් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඉතිං මේ ඉඩම් හරියට කළමනාකරණය කරන්න අවශ්‍යයයි. ඒ වගේම මැණික් නිධි ටික  තියෙන්නේ මේ ප්‍රදේශයේ. නමුත් මේවා අල්ලලාවත්  නැහැ.

මේවා මේ මිනිසුන්ට අයිති සම්පත්. අපි කියන්නේ නැහැ මේක කොම්පැණිකාරයන්ට දෙන්න කියලා. නමුත් මේක ගන්න ඕනේ. මේක දෙවියෝ අපිට දීලා තියෙන දෙයක්. අපේ වතු වලත් මේ මැණික් සම්පත තියෙනවා. එම නිසා අගමැතිතුමා එක්ක ජනාධිපතිතුමා එක්ක කතා කරලා  අපි මේ සම්පත  මිනිසුන්ට ලැබෙන විදිහට ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයයි. මේ ප්‍රදේශවල ජිවත් වෙන මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ.කෘෂිකාර්මික දිවියක් ගත කරන්නේ.

ඒ වගේම අපේ ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්ව ඉදිරියටම යනවා.අපිට විරුද්ධව ඉතාමත් කූට  කුමන්ත්‍රණ සිදුකරනවා. නමුත් අපි ඉල්ලන්නේ කාලයක් පමණයි මේ වැඩ ටික ඉවර කරන්න. මට විශ්වාසයක් තියෙනවා මේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් කියලා. එක පැත්තකින් අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ  කෘෂිකර්මාන්තය,සංචාරක  ව්‍යාපාරය දියුණු කරනවා. ඒ වගේම නුවරඑළිය නගරය දියුණු කිරීමත් ඒ සමම සිදුකරනවා.ඒ වගේම තව මාස 02කින්  නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක්ම නොව මුළු රටේම හො ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්  හදන්න පටන් ගන්නවා නුවරඑළිය නගරයේ.අපි සංවර්ධනය  සිදු කරන්නේ ඉතාමත් ක්‍රමානුකූලවයි.ඉතිං ඔබතුමන්ලත් අපි එක්ක බද්ධ වෙන්න.

අපි සහෝදරත්වයෙන් කටයුතු කරමු. දේශපාලනය කරනකොට කැමති දේශපාලනයක් කරන්න.අපිට ඒක ප්‍රශ්නයක් නැහැ.නමුත් කරුණාකරලා අපේ මේ වැඩ කොටස කඩාකප්පල් කරන්න එපා. තමුන්නාන්සේලාට ඡන්ද බලයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි වල ප්‍රාදේශිය සභා මැතිවරණය පවත්වන්න.කැමති විදිහට ඡන්දය ප්‍රකාශ කරන්න.මට විශ්වාසයක් තියෙනවා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. අපි කිසිම දෙයකට බය නැහැ.

තැපැල් කාර්යාලයට යම් කිසි පිරිස් විරුද්ධ වුණා. අපි කිව්වා තැපැල් කාර්යාලය කවදාවත් කඩන්න දෙන්නේ නැහැ කියලා. සමහර පිරිස් ඇවිත් උද්ඝෝෂණය කළා. අපි ඒකටත් ඉඩ දුන්නා.ඒ ගොල්ලන් උද්ඝෝෂණය කරද්දි අපිත් උද්ඝෝෂණ කළා.අනිත් අය 50ක් ගේනකොට නවින් 1500ක් ගෙනාවා.මිනිස්සු  ගේන එක අපි  ප්‍රශ්නයක් නැහැ.නමුත් ඒ විරුද්ධ වෙන අය අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණය කරන්න අවශ්‍යයයි.මේකට මං විරුද්ධයි කියලා.සාකච්ඡා නොකර මේවාට විරුද්ධ වෙන එක හරිම වැරදියි.එම නිසා එකට තීරණය කරන්න අවශ්‍යයයි.ඒ වගේම තව ඉල්ලීමක් කරන්න අවශ්‍යයයි අගමැතිතුමණි, නුවරඑළිය රෝහලේ වැඩ කටයුතු අවසන් කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

Leave A Reply

Your email address will not be published.