මේ හොරකම ලුණු බිකක් නම්,රාජිතලා හිටපු ඒ ආණ්ඩුවේ හොරකම පිලිබදව අපට හිතාගත හැකි බව ,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියි. ඔහු එසේ කියා සිටියේ අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.